මිනිස්සුන්ට සල්ලි නෑ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කියලා නේද උඹලා හිතන්නේ.

    නිකමට කෝල් එකක් දීලා ඊගාව සති දෙක තුනට කැමති හොටෙල් එකක reservation එකක් දාන්න බලපන්කෝ.

    ගොඩක් ඒවා ෆුල්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇතිලිය නටන තෙක් කකුළුවා දිය කෙලියේ

    ඇත්තෝ කති බොති, නැත්තෝ හූල්ලති

    කොළඹට කිරි, අපිට කැකිරි

    ජීවිතේ සාර්ථකයි කියලා සතුටු වෙන්න ගොඩක් දේවල් නැති වුනාම, තියන option ටිකට ඉල්ලුම වැඩියි.
    ------ Post added on Nov 16, 2022 at 10:30 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ ඔක්කොම තරු හොටෙල් වල රූම් ගාන එකතු කරොත් කීයක් එයිද එකතුව? (විදේශිකයන් බුක් කරපුවා ඇරුනම)

    ලංකාවේ මුළු ජනගහනය කීයද? ආදායම් බෙදී යාමේ විෂමතාව කොහොමද??
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    පාරෙ land cruiser montero benz bmw අඩුවක් නෑ නේ? අමාරුකම් දැනෙන්නෙ එක කොටසකට විතරයි. උඩ පන්තියෙ උන් හැමදාම වගේ සැපේ. අන්තිම හිඟන පන්තියෙ උන් හැමදාම වගේ දුකේ. කාලා ඇඳලා රෝල ගහගෙන ගිය මධ්‍යම පන්තිය ඉවරෙට ඉවරයි. දැන් හිඟන පන්තිය නඩත්තු කරන්න ආණ්ඩුවෙන් පිනට වියදම් කරනකොට ඒ බර දරන්න වෙන්නෙත් මධ්‍යම පන්තියට.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇතිලිය නටන තෙක් කකුළුවා දිය කෙලියේ

    ඇත්තෝ කති බොති, නැත්තෝ හූල්ලති

    කොළඹට කිරි, අපිට කැකිරි

    ජීවිතේ සාර්ථකයි කියලා සතුටු වෙන්න ගොඩක් දේවල් නැති වුනාම, තියන option ටිකට ඉල්ලුම වැඩියි.
    ------ Post added on Nov 16, 2022 at 10:30 PM
    අනේ මංදා. කාඩ් ඔෆර් එකක් එනකන් බලන් හිටියා වයිපරේ එක්ක චිල් වෙන්න යන්න. ගොඩක් හොටෙල් ෆුල් බුක්ඩ් වීකෙන්ඩ් වල.

    ලංකාවේ ඔක්කොම තරු හොටෙල් වල රූම් ගාන එකතු කරොත් කීයක් එයිද එකතුව? (විදේශිකයන් බුක් කරපුවා ඇරුනම)

    ලංකාවේ මුළු ජනගහනය කීයද? ආදායම් බෙදී යාමේ විෂමතාව කොහොමද??
    උඹ කියන එක හරි. ඒ උනාට බං කන්න නෑ බොන්න නෑ කියලා අරගල කරන ක්‍රවුඩ් එක වීකෙන්ඩ්ස් වල හොටෙල් බුක්ඩ්.😬
    ------ Post added on Nov 16, 2022 at 10:34 PM
     
    • Like
    Reactions: kolavari

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පාරෙ land cruiser montero benz bmw අඩුවක් නෑ නේ? අමාරුකම් දැනෙන්නෙ එක කොටසකට විතරයි. උඩ පන්තියෙ උන් හැමදාම වගේ සැපේ. අන්තිම හිඟන පන්තියෙ උන් හැමදාම වගේ දුකේ. කාලා ඇඳලා රෝල ගහගෙන ගිය මධ්‍යම පන්තිය ඉවරෙට ඉවරයි. දැන් හිඟන පන්තිය නඩත්තු කරන්න ආණ්ඩුවෙන් පිනට වියදම් කරනකොට ඒ බර දරන්න වෙන්නෙත් මධ්‍යම පන්තියට.
    Money is usually attracted, not pursued.

    Money attracts money.
     
    • Like
    Reactions: Emarald and Roxxy2K

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    අනේ මංදා. කාඩ් ඔෆර් එකක් එනකන් බලන් හිටියා වයිපරේ එක්ක චිල් වෙන්න යන්න. ගොඩක් හොටෙල් ෆුල් බුක්ඩ් වීකෙන්ඩ් වල.

    උඹ කියන එක හරි. ඒ උනාට බං කන්න නෑ බොන්න නෑ කියලා අරගල කරන ක්‍රවුඩ් එක වීකෙන්ඩ්ස් වල හොටෙල් බුක්ඩ්.😬
    ------ Post added on Nov 16, 2022 at 10:34 PM
    yes. sathi polawal wage hotels. off season, weekdays palayan. poyata unat pansal yanna hoda na. oyawage evara yanawata wada hodai gedara innawa. oni taran yanna places tianawa ganan aduwata hodata. look and go
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පාරෙ land cruiser montero benz bmw අඩුවක් නෑ නේ? අමාරුකම් දැනෙන්නෙ එක කොටසකට විතරයි. උඩ පන්තියෙ උන් හැමදාම වගේ සැපේ. අන්තිම හිඟන පන්තියෙ උන් හැමදාම වගේ දුකේ. කාලා ඇඳලා රෝල ගහගෙන ගිය මධ්‍යම පන්තිය ඉවරෙට ඉවරයි. දැන් හිඟන පන්තිය නඩත්තු කරන්න ආණ්ඩුවෙන් පිනට වියදම් කරනකොට ඒ බර දරන්න වෙන්නෙත් මධ්‍යම පන්තියට.
    ඇත්ත. මේකෙන් අපි ඇතුලු මධ්‍යම පන්තිය හාන්සිම උනා.
     
    • Like
    Reactions: War Fighter

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අනේ මංදා. කාඩ් ඔෆර් එකක් එනකන් බලන් හිටියා වයිපරේ එක්ක චිල් වෙන්න යන්න. ගොඩක් හොටෙල් ෆුල් බුක්ඩ් වීකෙන්ඩ් වල.

    උඹ කියන එක හරි. ඒ උනාට බං කන්න නෑ බොන්න නෑ කියලා අරගල කරන ක්‍රවුඩ් එක වීකෙන්ඩ්ස් වල හොටෙල් බුක්ඩ්.😬
    ------ Post added on Nov 16, 2022 at 10:34 PM
    අරගල කරන්න කන්න නැති වෙනකල්ම ඉන්නෙ මෝඩයෝ.
    කන්න නැතුව අරගල කරන එවුං වෙනයි, අනාගතේ වෙනුවෙන් අරගල කරන එවුං වෙනයි. ඒක නොතේරෙන එවුං අරගල කරන්නෙ කන්න නැති වුන දවසට විතරයි. එතකල් අරගල කියන්නෙ උංට විහිලුවක්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    yes. sathi polawal wage hotels. off season, weekdays palayan. poyata unat pansal yanna hoda na. oyawage evara yanawata wada hodai gedara innawa. oni taran yanna places tianawa ganan aduwata hodata. look and go
    මට ඉතින් මාසෙකට සැරයක් වගේ වීකෙන්ඩ් එකක නිවාඩුවක් ගත්තොත් තමයි බං.සතියෙ මැද බෑනේ.

    අනික බං සතියෙ මැද දැන් ගොඩක් හොටෙල් වල බුෆේ නෑ
    ඒ වෙනුවට උන්ගේ a la carte එක කන්න ඕනේ. ඒක කෑවම බඩගිනි වෙනවා පැය දෙක් යද්දි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අනේ මංදා. කාඩ් ඔෆර් එකක් එනකන් බලන් හිටියා වයිපරේ එක්ක චිල් වෙන්න යන්න. ගොඩක් හොටෙල් ෆුල් බුක්ඩ් වීකෙන්ඩ් වල.

    උඹ කියන එක හරි. ඒ උනාට බං කන්න නෑ බොන්න නෑ කියලා අරගල කරන ක්‍රවුඩ් එක වීකෙන්ඩ්ස් වල හොටෙල් බුක්ඩ්.😬
    ------ Post added on Nov 16, 2022 at 10:34 PM

    මමත් ගිය long weekend එකේ හිටියේ ටාජ් බෙන්තොට...

    වියදම සැරයි ඉතින්...ඒකනේ බන් මිනිස්සු කියන්නේ...

    වෙනදා සතියට සැරයක් යන්න පුලුවන් එකෙක්ට දැන් ඕනනම් මාසෙට සැරයක් යන්න පුලුවන් ඇති...

    කන්න නෑ කියන එකම නෙමෙයි ප්‍රශ්නේ...කවුද කැමති නිස්කාරනේ තමන්ගේ සල්ලි නැතිවෙනවට??
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මමත් ගිය long weekend එකේ හිටියේ ටාජ් බෙන්තොට...

    වියදම සැරයි ඉතින්...ඒකනේ බන් මිනිස්සු කියන්නේ...

    වෙනදා සතියට සැරයක් යන්න පුලුවන් එකෙක්ට දැන් ඕනනම් මාසෙට සැරයක් යන්න පුලුවන් ඇති...

    කන්න නෑ කියන එකම නෙමෙයි ප්‍රශ්නේ...කවුද කැමති නිස්කාරනේ තමන්ගේ සල්ලි නැතිවෙනවට??
    ඒ උනාට ඉදිරි සති 3-4 ම ෆුල් ඔකියුපයිඩ් බං. ගොඩක් ඒවල.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    මට ඉතින් මාසෙකට සැරයක් වගේ වීකෙන්ඩ් එකක නිවාඩුවක් ගත්තොත් තමයි බං.සතියෙ මැද බෑනේ.

    අනික බං සතියෙ මැද දැන් ගොඩක් හොටෙල් වල බුෆේ නෑ
    ඒ වෙනුවට උන්ගේ a la carte එක කන්න ඕනේ. ඒක කෑවම බඩගිනි වෙනවා පැය දෙක් යද්දි
    think different and improvise. up country yanawa nam mama nam podi gas can burner eka dagenamai yanne. balcony gihin hoda bbq ekak dagannawa oni unot
     
    • Like
    Reactions: Roxxy2K