ජීවිතේ ගැන කලකිරුණා මං රට හැරයන්න තීරණය කළා - පියුමි
Monday, June 21, 2021
• පියුමි ඇත්තටම එදා මොකද වුණේ?
ඇත්තටම යහම්පත්, මම කිසිම පුවත්පතකට, ටී.වී., රේඩියෝ වැඩසටහන්වලට ඉන්ටර්වීව් එකක් දෙන්නේ නෑ කියලයි හිතාගෙන ඉන්නේ. මොකද ලංකාවේ මිනිස්සු මේවා කතාකරනවාට වැඩිය, කතාකරන්න ඕනෑ දේවල් තිබෙනවා...