ජීවත්වෙන්න ත්රීවීල් එලවන කොළඹ හිටපු නගර
ජීවත්වෙන්න ත්රීවීල් එලවන කොළඹ හිටපු නගරාධිපති
කොළඹ මහ නගර සභාව සිය 150 වන උපන්දිනය සමරන ලද්දේ ඉකුත් දෙසැම්බර් මාසයේදීය. ඒ සඳහා රජ, මැති, ඇමැතිවරු, නගරාධිපතිවරු පමණක් නොව හිටපු නගරාධිපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ. ආරාධනා...