Access Engineering හිමිකරුගේ ජීවිත කතාව
ගණකාධිකාරිවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන ඔහු, දිනෙක අවදානමත් සමඟ අලුත් පියවරක් තැබීය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයකු බවට පත්වන තුරු ඔහු ඒ පිම්මේම වැඩ කළේය. කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ ආශිර්වාදය ඔහු හොඳින් දනියි. Access නිර්මාතෘවරයා, නායකයා වුවද සිය...