1. baidu

    Corona වලට බීපු සින්හල බෙහෙත්

    දැන් නන් එන පොට හොද නෑ. අදුරන අය positive වෙන සම්බාවිතාව වැඩි වෙලා.දන්න කීප දෙනෙක්වට ගෙනිහින් තිබ්බෙ නෑ. ගෙදර තමයි ඉන්න උනේ හොද වෙනකම්. පේන විදියට ගොඩක් තැන්වල එහෙමයි. අපිට අපි විතරයි සීන් එකක්නෙ තියෙන්නෙ දෑන්. ගෙදර ඉන්න වෙන අයට කරගන්න වෙන්නෙ සින්හල බෙහෙතක් තමයි. මන් මෙතන දාන්නෙ ගෙදර ඉදන් හොද උන...
  2. baidu

    Mobile Phone සදහා TRCSL සහ Import export Licence ලබා ගන්නා හැටි

    මේ මචන්ලා මන් කරගත්ත විදිය. වෙන විදි ඇති. කොහෙවත් කරන විදිය හොයා ගන්න බැරිඋන හින්ද තමයි මේක ලියන්නෙ කරන්න ට්‍රයි කරන කෙනෙක්ට ලේසි වෙන්න. කිරියට මයි ලියන්නෙ කොහෙන්වත් copy කරපු එකක් නෙමේ. TRCSL licence එක ගන්න අවශ්ය Documents 01. ඔයාගෙ airway bill එක --> මම ගෙන්නුවෙ DHL වලින්. උන් phone එක...
  3. baidu

    ලංකාවෙ_කොල්ලො_දෙන්නෙක්_සිංහලෙන්_කරන_පට්ට

    ලංකාවෙ_කොල්ලො_දෙන්නෙක්_සිංහලෙන්_කරන_පට්ට ලංකාවෙ කොල්ලො දෙන්නෙක් සිංහලෙන් කරන පට්ට වැඩක් online සල්ලි හොයන්න try කරන අයට පොඩි තල්ලුවක් ලංකාවේ ඩිජිටල් මාර්කටිං ගැන කථා කරන පලවෙනි සින්හල පොඩ්කාස්ට් සෙට් එක මන් හිතන්නෙ.channel එකේ තව වීඩියෝ තිබ්බ.ඕන උන් ගිහින් බලපල්ල .මන් අදුරන උන්...
  4. baidu

    වයස_24_දී_Software_Companyක්ආරම්භ_කර_ලංකාවේ_බ ලවත්ම _කාන්ත&#3535

    වයස_24_දී_Software_Companyක්ආරම්භ_කර_ලංකාවේ_බ ලවත්ම _කාන්ත&#3535 වයස 24 දී Software Company ක් ආරම්භ කර ලංකාවේ බලවත්ම කාන්තාවන් 50 දෙනා අතරට එක්වූ ඇගේ කතාව කාන්තාවකට ව්‍යවසායිකාවක ලෙස නැගී සිටීමට අභියෝගයක් වන්නේ යම් සේද, තොරතුරු තාක්ෂණය හා බැඳි ආයතනයක් ආරම්භ කිරීම අභියෝග රැසකට මුහුණ දෙන්නට...
  5. baidu

    සුද්ද_වත්_දළදාමාළිගාව_ට_වඩා_උසට_Building හැදුවේ න&#3

    සුද්ද_වත්_දළදාමාළිගාව_ට_වඩා_උසට_Building හැදුවේ න&#3 දළදාමාළිගාව ට වඩා උසට සුද්ද වත් Building හැදුවේ නෑ .එකයි තට්ටු 9න් නැවැත්තුවේ. kandy city center හිමිකරුගේ ජීවිත කතාව • ඒ තරම් සවිමත් නම් ඇයි තට්ටු නවයකින් බිල්ඩිම හමාර කළේ... දළදා මාලිගාවේ පත්තිරිප්පුවට ඉහළින් ගොඩනැඟිල්ලක් නොහදන එක උඩරට...
  6. baidu

    චීත්ත_ජංගි_කලිසම්_ඇන්දේ_පොඩිකාලේ ,දැන් දා&#350

    චීත්ත_ජංගි_කලිසම්_ඇන්දේ_පොඩිකාලේ ,දැන් දා&#350 පොඩිකාලේ චීත්ත ජංගි කලිසම් ඇන්දේ,දැන් දාන watch එකම ලක්ෂ එකසිය දහයයි -Pan Asia සභාපති ගේ ජීවිත කතාව මගේ ගමන විශ්ලේෂණය කරන්න. ඒ ජීවිතය තුළ බොහෝ දේ ඔබට පෙනේවි. උත්සාහයෙන් ගොඩනැඟුණු මිනිසෙක් පෙනේවි. රබර් සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ ගිය පුංචි කොල්ලෙක්...
  7. baidu

    වැඩ_කර_ගොඩ_ඒම_හැර_අන්_විකල්පයක්_නැති_බව_දැන &#

    වැඩ_කර_ගොඩ_ඒම_හැර_අන්_විකල්පයක්_නැති_බව_දැන &# .වැඩ කර, ගොඩ ඒම හැර අන් විකල්පයක් නැති බව දැන ගත් ඇය - දියුණුවේ හිනිපෙත්තටම නැගි ඇගේ කතාව " 71 කැරැල්ලෙන් සැමියා අහිමි වූ පළමු යුද වැන්දඹුවන් දෙදෙනාගෙන් කෙනෙක් මම " ඇයට පමණටත් වඩා ජීවිතයේ වෙහෙස දැනුණාය. බර ද දැනුණා ය. වැඩ කර, ගොඩ ඒම හැර අන්...
  8. baidu

    බස්_68_ක්_එක_රැයින්_අපිට_නැති_උනා_ඊබට් සිල්වා

    බස්_68_ක්_එක_රැයින්_අපිට_නැති_උනා_ඊබට් සිල්වා බස්_68_ක්_එක_රැයින්_අපිට_නැති_උනා - සභාපතිනි සුධර්මා සිල්වා - ඊබට් සිල්වා සමාගමේ කතාව සිද්ධ වුණේ, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ නැත්තට ම නැති වූ එක විතරයි. සමාගම අරඹපු නෝමිස් සිල්වාවත් ඔහුගේ පුතා ඊබට් සිල්වාවත් නැති ‘ඊබට් සිල්වා ටුවරින්’ සමාගමේ අද...
  9. baidu

    මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස&#3

    මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස&#3 මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස්සෙ ගරාජ් වැඩපොළේ මිකැනික් -නවලෝක සභාපති ගේ කතාව අවුරුදු 22 දියි මං තාත්තා ළඟ වැඩට ආවේ. පඩිය රුපියල් 175 යි. මදියි කිව්වෙ නැහැ. මං ක්ලාක් කාලේ අපේ ම පෑලියගොඩ නවලෝක හෝටලෙන්මයි උදේට දවල්ට කෑවේ. අනිත් සේවකයෝ...
  10. baidu

    රෑට_නිදාගත්තෙ_පේව්මන්ට්_එකේ . මේ තමයි මම වා&#3

    රෑට_නිදාගත්තෙ_පේව්මන්ට්_එකේ . මේ තමයි මම වා රෑට_නිදාගත්තෙ_පේව්මන්ට්_එකේ . මේ තමයි මම වාසනාව හොයාගත්තු හැටි - සිද්ධාලේප සභාපති ගේ ජීව්ත කතාව පේව්මන්ට් එකේ නිදිය ගත්තම මහන්සියට පාන්දර නින්ද යනවා. “ඒයි නැගිටපං ... කවුද යකෝ... උඹ...?” කියල පොලිස් කාරයෝ පයින් ගහන කොට මාව උඩ ගිහින් විසිවෙලා...
  11. baidu

    උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි&#3

    උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවිත කතාව අන්තිමේ මං උසස් පෙළට ඉඳගත්තෙත් නැහැ. අප්පච්චි මට හොඳටම බැන්නා. ඒ අතරෙ 1978 අවුරුද්දෙ මට ජෝන් කීල්ස් සමාගමේ රස්සාවක් ලැබුණා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. • අවුරුදු 145...
  12. baidu

    මාළු පිස්සෙක් කෝටිපතියෙක් වුණේ මෙහෙමයි - Water

    මාළු_පිස්සෙක් කෝටිපතියෙක් වුණේ මෙහෙමයි - Water මාළු පිස්සෙක් කෝටිපතියෙක් වුණේ මෙහෙමයි - Water World හිමිකරු ගේ කතාව ආසියාවේ පළමු මුහුදු උමඟ මම හැදුවේ වයස 36 වෙන්නත් කලින් ආසියාවේ පළමු මුහුදු උමඟ මම හැදුවේ වයස 36 වෙන්නත් කලින් දර්ශන ද සොයිසා සභාපති - Water World දිය රල මත පීනා යන මාළුවකු...
  13. baidu

    "මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ

    මං O/L තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ "මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ ජීවිත කතාව - මං කල්පනා කළේ සරසවි ගිහින් අවුරුදු පහක් ගෙවා දමනවද... නැතිනම් ජීවිතේ ගොඩදාන්න පුළුවන් මඟකට යනවද කියලා. මං ආපහු අයියා ළඟට ගියා. එයාට මාව හයියක් වුණා." • CIB සමූහයක් මේ රටේ ඇති කරපු...
  14. baidu

    මනුස්සකම Brand එක කරගෙන මහත්තයා Duro ව්‍යාපාරය ඉහ&#3

    මනුස්සකම Brand එක කරගෙන මහත්තයා Duro ව්‍යාපාරය ඉහ&#3 මනුස්සකම Brand එක කරගෙන මහත්තයා Duro ව්‍යාපාරය ඉහළම තැනට ගෙනාවා - දාස මුදලාලි ගේ කතාව Duro හදපු දාස මුදලාලි වෙනුවට අද සභාපති පුටුවෙ ඉන්නෙ ඔබ... ඔව්. මහත්තයා නැතිවුණාට පස්සෙ මගේ දරුවො ටික එකතු වෙලා මාව සමාගමේ සභාපති පුටුවට පත් කළා...
  15. baidu

    Prime lands සභාපති ගේ ජීවිත කතාව

    Prime lands සභාපති ගේ ජීවිත කතාව Prime lands සභාපති ගේ ජීවිත කතාව අතේ ලක්ෂ හතරක් වගේ පොඩි ප්‍රාග්ධනයක් තියාගෙන දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයක් ගැන හිතන්න පුළුවන්ද. ප්‍රේමලාල් බ්‍රහම්මණගේ සභාපති Prime lands Group • Prime lands... හදපු ඔබ කවුද... වෘත්තීය සුදුසුකම්ලත් (CIMA) ගණකාධිකාරිවරයෙක්. ඒ වගේ...
  16. baidu

    බීච් බෝයිට පෙම් බැන්ඳ ජර්මනියේ ක්‍රිස්ටි

    බීච් බෝයිට පෙම් බැන්ඳ ජර්මනියේ ක්‍රිස්ටි අපේ තරුණ කොල්ලෙකු තම ආච්චිගේ වයසේ පසුවන මහලු සුද්දියකු සමග දීග කන බව මා කීවොත් ඔබ එක්වරම පුදුමයට පත්වනු ඇත. බීච් බෝයිට පෙම් බැන්ඳ ජර්මනියේ ක්‍රිස්ටිනා සුද්දන් හා සුද්දියන් සමග විවාහ වී පවුල් ජීවිත ගත කරන අප රටේ පිරිමි හා ගැහැණුද සිටිති. මේ දීග කෑමට...
  17. baidu

    ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි &#35

    ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි &#35 ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි ලොකු ම කුළුබඩු සමාගම බවට පත්වූ ශ්‍රී ලාංකිකයෙක් ෆෝන් එකයි-ෆැක්ස් එකයි කොම්පියුටරයයි තියෙනවනං බිස්නස් කරන හැටි මං දන්නවා රවී ඩී සිල්වා සභාපති Grupo Canela අභියෝග එන තරමට ඒවාට ඇලුම් කරන ඔහු, ඒවා ජයගැනීමෙන්...
  18. baidu

    ජීවත්වෙන්න ත්‍රීවීල් එලවන කොළඹ හිටපු නගර

    ජීවත්වෙන්න ත්‍රීවීල් එලවන කොළඹ හිටපු නගර ජීවත්වෙන්න ත්‍රීවීල් එලවන කොළඹ හිටපු නගරාධිපති කොළඹ මහ නගර සභාව සිය 150 වන උපන්දිනය සමරන ලද්දේ ඉකුත් දෙසැම්බර් මාසයේදීය. ඒ සඳහා රජ, මැති, ඇමැතිවරු, නගරාධිපතිවරු පමණක්‌ නොව හිටපු නගරාධිපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක්‌ සහභාගි වූහ. ආරාධනා...
  19. baidu

    අළුත් අවුරුද්දේ ඔබේ නැව සර්ථකත්වය කරා දි&#3514

    අළුත් අවුරුද්දේ ඔබේ නැව සර්ථකත්වය කරා දි&#3514 අළුත් අවුරුද්දේ ඔබේ නැව සර්ථකත්වය කරා දියත් කරන්න. Honda ගෙන් පාඩමක් ඉගෙන ගන්න නැවක් වරාය ඇතුලතදි හරි සුරක්ෂිතයි. හැබැයි නැව් හදල තියෙන්නේ වරායේ තියන්න නෙවෙයි. ඈත දියඹට යන්න ඕනි. ඇත මුහුදු, දූපත් දකින්න ඕන. නිල් සමුදුර තරණය කරන්න ඕන. නැවක් වෙලා...
  20. baidu

    පිළිකා නිට්ටාවම සුව කරන සිංහල වෛද්‍යවරයෙ

    පිළිකා නිට්ටාවම සුව කරන සිංහල වෛද්‍යවරයෙ පිළිකා නිට්ටාවම සුව කරන සිංහල වෛද්‍යවරයෙක් (වෙනස - ITN ) xLkOtYDxPv0 :):):) -- "PLACE Peradeniyen sarasavigama bus eke glaha mahakanda dewalaya (poya dina ha senasurada dina hara)" 0713058383 -0769049342 (උපුටා ගැනීමකි )

    No contents