KDH_එකක් බස්සන්න යන්නෙ
වෑන් වැඩ්ඩො පොඩ්ඩක් උදව් කරපල්ලකෝඔ :love:
තියන ඩොල්ෆින් එක විකුනලා ෆිනෑන්ස් එකක් දාලා kdh එකක් ගේන්න කියල බැලුවෙ පුතීලා:cool:..
සාමාන්‍යයෙන් 60-75 වගේ ගානට සෙට් වෙන එකක්..
2007-2010 වගේ
KDH එකෙත් මොඩල් තියනවා නේද බන්?(200,20,221 වගේ) තව TRH කියලත් තියනවා.. මොකක්ද බන්...