රට බඩු විකුනන ත්‍රෙඩ් එක

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    රට බඩු විකුනන ත්‍රෙඩ් එක

    අඩෝ අර කැමරා, පෝන් අනම් මනම් ඉලෙක්ට්‍රොනික්ස් එහෙම ගෙන්නලා දෙනවා කියලා දාපු ත්‍රෙඩ් එක හොයලා දීපල්ලකෝ :P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අඩෝ අර කැමරා, පෝන් අනම් මනම් ඉලෙක්ට්‍රොනික්ස් එහෙම ගෙන්නලා දෙනවා කියලා දාපු ත්‍රෙඩ් එක හොයලා දීපල්ලකෝ :P

    නොදකින් හිගන්නා .., රට බඩු කීවහම මමත් ආව මොකද්ද බලන්න .... පල පිටකොටු ඕවා අඩුවට ගන්න ඕනෙනම්