අඩෝ මේ කාර් එක හොයාගන්න ඕනෙ.(chevrolet 67 impala)

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    අඩෝ මේ කාර් එක හොයාගන්න ඕනෙ.(chevrolet 67 impala)

    (chevrolet 67 impala)
    මට මේ කාර් එකක් හොයා ගන්න හරි ගෙන්න ගන්න හරි තැනක් නැද්ද බන්?
    අලුත් අකුරු තුනේ නම්බර් එක්කට රෙජිස්ටර් කරගන්නත් ඕනෙ බන්.. ලයින් එකක් ගහගන්න පුලුවන් වෙයිද?

    1967-chevy-impala-classic-car-dubai.jpg
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,466
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය American muscle car එකක්නේ බන් ,mමමනම් හිතන්නේ නැහැ ලංකාවේ ඕව හොයාගන්න ඇති කියල.හැබැයි සුපිරි බාන්ඩයක් තමයි.restore කරලා ගත්තනම්.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    discovery eke gas monkey kyla garage ekak old car restore karana program ekak tyenawa unwa contact karanna. aniwa un ewai.

    fastnloud-ce5f112a-76c2-4ebd-83c5-e6ffde3ded6b.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    discovery eke gas monkey kyla garage ekak old car restore karana program ekak tyenawa unwa contact karanna. aniwa un ewai.

    fastnloud-ce5f112a-76c2-4ebd-83c5-e6ffde3ded6b.jpg

    meheta used ewa genna limit ekak thinawa neda
    mun langa patta cars thinawa math dakala thinawa
    btw lankwe nam nathuwa athi ban muscle cars ganna parana ewa lankawatama podi ganai atte