Rubik's Cube

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Rubik's Cube එක හදන ඔයාලා දන්න ලේසි ක්‍රම තියෙනවනම් මේකේ දාන්න :yes::yes::yes:

    rub_-_7-2__enlarged__enlarged.jpg
     
    My Father

    Junior member
  • Feb 26, 2017
    93
    8
    8
    Rubik's Cube එක හදන ඔයාලා දන්න ලේසි ක්‍රම තියෙනවනම් මේකේ දාන්න :yes::yes::yes:

    rub_-_7-2__enlarged__enlarged.jpg

    owa hadanna sameekarana wage set ekak thiyenawa bn paata set wela thiyena widiha anuwa sameekarane daala karakawanna thienne. winadiyen hadnna puluwan sameekarana tika dannawanam.
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    youtube eke video thinwa mchn oka hadana hati... maath igenagatte youtube eke video balala.. algorthms kiyala pattern tikak thinwa mathaka thiyaganna.. A tika mathaka nan gemak naa..
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මගෙත් ඉස්සර ආසම ගේමක් බන්. ඕක හොයා ගත්ත අළුත කෝච්චි ඩ්‍රයිවර්ල කෝච්චි නවත්තන් ඕක හද හද හිටියයි කියල තමයි අහල තියෙන්නේ.:yes::yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    Use this on-line one - easy
    https://rubiks-cube-solver.com/

    PS: Only yesterday when I was talking with my son about computing, games and entertainment, told him about solving the Rubik's cube. A long time ago I wrote an algorithm to solve it using the same notation as the above on-line one. A right turn was R (clockwise), then the anti-clockwise move was denoted by R inverse (R^-1)
    Strange coincidence this subject came up today:baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,135
    2
    10,767
    113
    Home Sweet Home
    මට එක පාරටම මේක කරන්න ඕනේ කියල හිතුන , what a coincidence ? :D
    Use this on-line one - easy
    https://rubiks-cube-solver.com/

    PS: Only yesterday when I was talking with my son about computing, games and entertainment, told him about solving the Rubik's cube. A long time ago I wrote an algorithm to solve it using the same notation as the above on-line one. A right turn was R (clockwise), then the anti-clockwise move was denoted by R inverse (R^-1)
    Strange coincidence this subject came up today:baffled:
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,725
    1,516
    113
    Meka thamai matanam harigiye

    meka hariyatama hariyanawa one ekakata

    https://www.youtube.com/watch?v=R-R0KrXvWbc
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    රුබික් කියන එකාවත් දන්නේ නෑ ලු ඕක හදන විදිහ.

    එහෙම එකක් නැහැ
    දැන් හෙන ලේසි ස්ටෙප් ටිකක් තියනවා
    අර මම උඩින් දාපු සයිට් එකේ තියනවා ඒ ස්ටෙප් ටික ඒක බලාගෙන හදන්න පුලුවන් ගේමක් නැතුව
    ඔය තත්පර ගනන් වලින් හදන එවුන් කරන්නෙ ඔය ටික පුරුදු වෙලා තියනවා පට ගාල හදන්න