අතිශයින්ම කාන්තාවන්ට පමණයි
අතිශයින්ම කාන්තාවන්ට පමණයි
යුවතියක වැඩිවිය පත් වූ මොහොතේ සිට අර්තවහරණය දක්වා වූ අවුරුදු 40ක පමණ කාලය තුල මාස්පතා රුධිරය පිට වීම තමයි අර්තාවය කියල හඳුන්වන්නේ. වයස අවුරුදු 14-18 අතර කාලයේදී වැඩිවියට පත් වෙන ගැහැණු දරුවෙකුගේ සිරුරින් මාසිකව රුධිරය පිටවීම සිදු...