ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ වි
ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න එපා
ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න සිදුවීම් ගැන මේ සමාජයේ මොන තරම්නම් අහන්න දකින්න ලැබෙනවද..? වැලන්ටයින් දවසටත් ඒ විදිහට තරුණ ජීවිත හැඟීම නිසා විනාශ වෙලා යනවා. තමන්ගේ...