සෙල්ෆි උන්මාදය නිසා වයසට යනවා වැඩියි
සෙල්ෆි උන්මාදය නිසා වයසට යනවා වැඩියි
මාරයා දොරකඩටම පැමිණියත් තමන්ගේ ජංගම දුරකථනය ( mobile) හෝ ඩිජිටල් කැමරාව (digital cemara) ගෙන ඔහුත් සමඟ සෙල්ෆියක් (selfie) ගන්නට අපේ කට්ටිය අමතක කරන්නේ නැත. තමන්ට වන විපතකදී වුවත් අනෙක් අයෙකුට වන විපතක දී වුවත්, කෙතරම්...