ජලයේ ගණත්වය වෙනස් නිසා. පොඩි කාලේ පාසලේදී මේ වගේ දේවල් පැහැදිලි කරන්න කුඩා විද්‍යාත්මක පරීක්ෂණ කරනවා නේද. ඒ කියන්නේ බෝතලයකට, වීදුරුවකට ගණත්වය වෙනස් විවිද ද්‍රවන දාලා බලන එක.
අනික නැව් වලට යාත්‍රා කරන මුහුදු ප්‍රදේශය අනුව දාන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගණත්වය වැඩි මුහුදු...