1. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    මටත් මේකේ තියෙන අවුල තමයි වතුර රත්වෙන එක මදි වීම.
  2. M

    මෙහෙම කරන්න තිබ්බා නේද​?

    මේ නෞකාවත් සමඟම වෙඩි නොවදින මෝටර් රථ 8ක්ද ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නාවික හමුදාවට ලබා දුන්නා‍ මෝටර් රථ 8ත් වැද්දුම් කර පාස්සා මේ නැවත් සමඟම මුහුදු බත් කරනු ලැබුවා. ඒ මෝටර් රථ මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් ඒවා බව අප කවුරුත් දන්නවා. මෝටර් රථ නැවට තබා පෑස්සීමෙන් අනතුරුව ටග් යාත්‍රාවක්...
  3. M

    AC for Bed room

    මේකත් බලන්න. ඒසී ගැන තියනවා http://www.elakiri.com/forum/showthread.php?t=1844964&page=4
  4. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    මේක හොද ෆෑන් එකක් වගේ. පෙති 5 ක් තියෙන වනි. හයදාස් ගානක් වෙනවා නම් ඒ මිලට හොදටම වටින එකක්. අනික ලස්සනයි ෆෑන් එක. එල,,
  5. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    LG A/C (INVERTER Model) LG A/C 18000BTU INVERTER model (Model No: JS-Q1865NP7) මේක අබාන්ස් එකෙන් ගත්තු එල්ජී ඉන්වටර් මොඩෙල් ඒසී එකක්. අබාන්ස් එකේ ආෆ්ටර් සර්විස් ගැන නම් කිසිම පැහැදීමක් නැහැ මගේ. ඒ උනාට මේක අබාන්ස් එකෙන් ගත්තේ අඩුවට, වගේම ගෙවන්න ගන්න හම්බුන නිසා. මේක රුපියල් ලක්ෂයක් වගේ...
  6. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    දම්රෝ එකෙත් මෙහම තමයි. මැෂින් එකේ යට වහන්න පියනක් වගේ එකක් එනවා. ඒක හයි කරලා නෙමේ තියෙන්නේ. මැෂින් එක ගෙදර ගෙනත්, වතුර එලියට යන බටේ කැමති පැත්තකින් දාගෙන, අපි මේ කවරය හයි කර ගන්න ඕනි. එහෙම නැත්තන් සත්තු රිංගල මැෂින් එක විනාශ කරනවා. මේ පහල පින්තුරේ වගේ තමයි මැෂින් එක තියෙන්නේ. මැෂින් එකත්...
  7. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    ඉනොවෙක්ස් ෆෑන්- innovex-ISF165R ඉනොවෙක්ස් ෆෑන්- Innovex Fan-ISF165R මේක දම්රෝ එකෙන් ගත්තු ෆෑන් එකක්. මිල රුපියල් 6,600 ක් වගේ වෙන්නේ. එක පාර ගෙවද්දී ඩිස්කවුන්ට් එක්ක 5,800 කට වගේ ගන්න පුළුවන්. මේක බොහොම සමානය ෆෑන් එකක්. රිමොර්ට් එකක්, වගකීමක් එක්ක මේ ගානට ගන්න ෆෑන් ඇත්තෙම නැති තරම්. එහෙම...
  8. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    උබලා මේක දවසට විනාඩි කීයක් දානවද? කරන්ට් බිල කොහොමද? එලස් :yes::yes:
  9. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    මචං මැෂින් එකේ වර්ගය මොකක්ද කියලා ෆොටෝ එකක් එක්කම දාපන්කෝ. මේකේ සමානය මිල කීයද, මාසයට කී සැරයක් භාවිතා කරනවද, කරන්ට් එක කොච්චර යනවද වගේ දේවල් එහෙම. අනික රෙදි සෝදද්දී රෙදි එකට ඇඹරෙනවද වගේ ගුණ දොස් දාපන්කෝ පුළුවන් නම්
  10. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    සාමානයෙන් මචන් දවසට විනාඩි 30 ක් වගේ මම මේක පාවිච්චි කරනවා, මාසෙට කරන්ට් එක යුනිට් 10 ක් වගේ යන්නේ. මම යන්තම් වතුර වල සිතල ගතිය මැකෙන්න විතරයි මේකේ හීට් එක හදලා තියෙන්නේ. ගෙදර ටැප් වල වතුර පෙෂර් එක හොදට තියෙනවා නම් මේක අවුලක් නැහැ. හැබැයි උඩ තට්ටු වලට නම් එච්චරම මේක හරි යන්නේ නැහැ, මොකද වතුර...
  11. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    ඒජන්ට්ලා කවුද? බ්‍රෑන්ඩ් එකත් එක්කම දාන්න යාලුව විස්තරේ. :yes: මේ මැෂින් එක ගන්නකොට හම්බෙන කැටලොග් එකේ පින්තුරත් එක්කම දාලා තියෙනවා නේද rat guard එක හයි කරන්න ඕනි කියලා. ඒ කියන්නේ කඩෙන් මැෂිම ගේද්දී rat guard එක හයි කරලා නෙමේ නේද තියෙන්නේ. ඒක වෙනම තියෙන්නේ, අපි හයි කර ගන්න ඕනි. එහෙම නෙම්ද? ඒ...
  12. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    :yes: :yes: තැන්කු යාලුවා අදහසට. කරන්ට් එක නම් සැහෙන්න අඩුයි තමයි මේකට යනවා. :yes: :yes: වෙන මොනාද මේකේ ගුණදොස් උබලට තේරුන විදියට? සද්දේ වැඩිද, වතුර පාවිච්චිය, කරන්ට් එක එහෙම.
  13. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    සිංගර් හොට්වෝටර් ෂවර් සිංගර් හොට්වෝටර් ෂවර්- Singer-SWH-118E මේක සිංගර් එකෙන් ගත්තු හොට්වෝටර් ෂවර් එක. දැන් මේක අරං අවුරුදු 5 ක් වගේ ඇති. දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා. ඒ දවස් වල මේක ගත්තේ රුපියල් 16,500 කට වගේ. දැනුත් ඊට ආසන්න මිලක් තමයි වෙන්නේ. මේක ප්‍රෙෂර් පම්ප් එකක් තියෙන මොඩෙල්...
  14. M

    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    උබ මානසික ලෙඩෙක්ද බං?
  15. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක් බඩුවේ කොලිටිය කොහොමද? මේක මේ කාලයක් තිස්සේ දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. ඒ තමයි දැන් අපි ගෙදර දොරේ භාවිතා කරන ගැජට්ස් තියෙනවානි. ඒසී, වොෂින්මැෂින්, රයිස්කුකර්,ටීවී, ෆ්‍රිජ්.. එක එක දේවල්. උබලා මෙව්වා පාවිච්චි කරද්දී මුහුණ දුන්නු දේවල් මෙතන දාපල්ලා. ඒ කියන්නේ උදාහරණයක්...
  16. M

    English Tenses - in Sinhala

    අප්

    No contents