1. M

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

    එළකිරි_ගැජට්_ෆීඩ්බැක් බඩුවේ කොලිටිය කොහොමද? මේක මේ කාලයක් තිස්සේ දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. ඒ තමයි දැන් අපි ගෙදර දොරේ භාවිතා කරන ගැජට්ස් තියෙනවානි. ඒසී, වොෂින්මැෂින්, රයිස්කුකර්,ටීවී, ෆ්‍රිජ්.. එක එක දේවල්. උබලා මෙව්වා පාවිච්චි කරද්දී මුහුණ දුන්නු දේවල් මෙතන දාපල්ලා. ඒ කියන්නේ උදාහරණයක්...
  2. M

    පොළියට සල්ලි ගන්නවා !!

    මචං මාසෙට 21% කට පොලියට ගන්න එවුනුත් ඉන්නව. හැබැයි වැඩේ රිස්ක්. අන්තිමට සල්ලිත් නැහැ, හුල්ලන්න වෙන්නේ. ලෝයර් ගාව අත්සන් කරාට ඔව්වා වැලීඩ් නැහැ.
  3. M

    Container box for rent-help

    මචං, සීට් හරි ටකරං හරි ගෙනල්ලා පොඩි මඩුවක් ගහපන්, ඒක ලාබයි. සීට් ටික ගෙදෙට්ට දාන්න හරි ගන්න පුළුවන්.
  4. M

    Best Car for 2-2.3mil

    සෙඩාන් ද හොයන්නේ?
  5. M

    Lands near colombo

    පුළුවන් මචං. හැබැයි ප්‍රධාන ටවුමේ ඉදලා ඇතුලට. ඉරිදා ලංකාදීප ලහිපිට පත්තරේ බලන්න, ඊට පස්සේ ඉඩම් තෝරා ගන්න. එව්වා බලන්න යන්න. එතකොට තේරෙයි. ඒ කියන්නේ උබ කියන පැති වලින් කරදරයක් නැතිව පදිංචි වෙන්න පුළුවන් ඉඩම් හොයා ගන්න අමාරු. ඉඩම් නැත්තේ නැහැ, තියෙනවා. හැබැයි හොයා ගන්න අමාරු. ලක් එකක් තියෙනවා...
  6. M

    AC for Bed room

    උබේ ත්‍රෙඩ් එක බැලුවා. උබ දම්රෝ වගේ එකකින් පැනසොනික් ඒසී එකක් හයි කරගනින්. ඉන්දියන් එක අවුලක් නැහැ. ෆිර්චස් අඩුයි. ගානත් අඩුයි. අනික බං ඒසී වල මොන වැඩ කෑලි තිබ්බත් ටික දවසක් ගියාම ඔව්ව කිසි එකක් අපි භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා ඉන්දියන් එක අවුලක් නැහැ. දම්රෝ එකේ අවුරුදු 10 ක් වගකීම දෙනවා මම...
  7. M

    VIVA Elite ගැන උපදෙසක් ඕන

    මගේ යාළුවෙක් ලග තියෙනවා. එයා නං දැන් අවුරුදු 4 ක් වගේ තිස්සේ පාවිච්චි කරනවා. පෙට්‍රල් නං 18 ක් වගේ කරනවා එකේ. මාත් මේ වාහනේ ඩ්‍රයිව් කරලා තියෙනවා. එතකොට පෙට්‍රල් 20 ක් වැඩ කරා, ඒසී දාගෙන. සාමාන්‍ය භාවිතයට මේ වහනය හොදයි. ඇල්ටෝ වගේ වාහන එක්ක බලද්දී මේක ගොඩක් ඉස්සහරයින් තියෙන වාහනයක්. හැබැයි ජපන්...
  8. M

    SLT නඩු දානවලූ

    නඩු දාන්න බැහැ මචං වයර්ලස් කනෙක්ෂන් වලට.
  9. M

    මෙහෙම කරන්න තිබ්බා නේද​?

    මේ වාහන වල තිබුන ගොඩක් ගැජට් ගලවාගෙන තමයි මුහුදට දාලා තියෙන්නේ මම දන්නා විදියට. එන්ජින් එකත් ගලවාගෙන ඇති. චැසි එකනි අවුල. ඒක මෙහෙ ලෝහ වලට පාස්සල, කපන්න බැහැ. එහෙම තාක්‍ෂණයක් ලංකාවේ නැහැ. අනික මේ වාහන ගෙන්නපු රටට යවලා කෑලි කරන එකත් වියදම වැඩි කියනවනි.

    No contents