ඩොක්ටර් දයාන් රාජපක්ශ Esoft එකේ අයිතිකාරයා
https://en.wikipedia.org/wiki/Dayan_Rajapakse
මේ අර සල්ලි වලට ඩිග්‍රි දෙනවා කියලා අන්තරේ එවුන මැරෙන්න හදපු පොර නේද? එතකොට මූද අධ්‍යාපන ඇමති වෙන්නේ මහේශ ජනාධිපති වුණාම..මහේශ්ගේ කැබිනට් මණ්ඩලේ නම් කලේ නැද්ද තාම? මෙයා අධ්‍යාපන ඇමති උනාම ආණ්ඩුවේ...