හොද වැඩක් උනත්..මේක කරන විදිහ නම් තේරුමක්ම නැහැ..විකල්පේ විහිලුවකට ලක් වෙනවා..:lol:
ප්‍රධාන අපේක්ශකයෝ 3දෙනා ඇරුණු කොට අනිත් හැම එකාවම ඉස්සෙල්ලා world cup එකේ වගේ Qualifiers ගස්සන්න ඕනේ :lol: Qualifiers ගහන්න කොළඹ දිස්ත්‍රික්කේ විතරක්ගන්න තියෙන්නේ Sample එකක් විදිහට..
ඊටප්ස්සේ වැඩිම චන්ද ගන්න...