අප ජීවිත කාලයම මුදල් හම්බ කරත් අන්තිමට සතුටු වීමට හැක්කේ දේවල් 6කින් පමණයි. චිත්‍රපටි වගේ දේවල් වලින් හා බාහිර පරිසරයේ රූප බැලීමෙන්, සංගීතය ආදී ශබ්ද ඇසීමෙන්, විවිද වර්ගයේ සුවද විදීමෙන්, එක් එක් ආකාරයේ ආහාර රස බැලීමෙන්, ස්පර්ශ විඳීමෙන් හා හිතින් විවිද දේවල් ගැන සිහින මවමින් සිටීමෙන්. මුදල් කෙතරම්...