අනිත්‍යයි කියන්නෙ නිවන් දකින්න හේතුවක් නෙවෙයි. මේ ලෝකයේ කිසිවකින් අපේ හිතේ කැමැත්ත ඉශ්ඨ කරන්නෙ නෑ, හරයක් නැති දේවල් පස්සෙ ගිහින් වැඩක් නෑ'' කියන එක තේරුම් ගැනීම තුලයි නිවන තියෙන්නෙ. එහෙම නැතුව ඉපදුන කෙනා මැරෙනව, හොඳට ඉන්න මිනිහ වයසට යනව, වැස්සොත් පායනව, පෑයුවොත් වහිනව, අලුත් දේවල් පරණ වෙනව වගේ...