අල්ප ඉච්ච ජීවිතය යනු, රූප, වේදනා, සංඥා, සංකාර, විඥ්ඥාන යන පංචස්කන්දයෙහි ඇලීමකින් තොරව සිටීමයි. ඒ කියන්නෙ භෞතික වස්තු පරිහරණය නොකිරීම නොවෙයි. ඒවා කෙරෙහි බැඳී නොසිටීමයි.
එකල්හි නිගන්ඨයන් අනුගමනය කලේ ඔබ ඔය කියන ආකාරයේ අල්පේච්චතාවයක්. ඔවුන් සිතුවේ මේ රාග, ද්වේශ හා මෝහයන් ඇති වන්නේ රූප බැලීමෙන්...