1. M

    පූජිත චාටර් උනා නේද සාගලට කථා කරල

    පූජිත චාටර් උනා නේද සාගලට කථා කරල පව් හැබැයි
  2. M

    torrent to direct download problem

    echara ganna bene 2GB witharane hambenne :sorry:
  3. M

    රවීගේ ටෝක බලපන්කො

    රවීගේ ටෝක බලපන්කො යකෝ අපි ගොන්නුද :angry::angry::angry::angry: http://sinhala.gossipsinhalanews.com/2016/11/peoples-vehicle-dream-true-by-govt-ravi/
  4. M

    මේකිට පිස්සු

    නැග්ග. අතෙත් ගැහුවා.
  5. M

    පරිගණක සගරාව

    ෂෙයාර් කරපල්ල
  6. M

    හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

    මිනිස්සුන්ගෙ ආකල්ප රටක් හැදෙන්න සෘජුවම බලපානව ඒක අනිවාර්යයි. ඒත් නිකමට හිතපන් දැන් අපේ රටේ එවුන් උඹ කියන විදිහට වාහන පාවිච්චි කරොත් මොනව වෙයිද
  7. M

    හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

    හරි දෙයක් කොහොමද කරන්නෙ බැන් ලංකාවෙ මිනිස්සු ගොඩක් දුප්පත් ලංකාවෙ මිනිසුන්ගෙ මෝඩ කම නෙමෙයි බන් දුප්පත් කම. නිකමට හිතපන් ලංකාවෙ මිනිහෙක්ගෙන් හොදම multi purpose වෙහිකල් එක මොකද්ද ඇහුවොත් ත්‍රී වීල් කියයි්‍ ඒක මෝඩ කම නෙමෙයි බන් දුප්පත් කම හේතුව උඹ ගෙදරට සිමෙන්ති කොට්ට දෙකක් ගේන්න උනොත් ත්‍රීවිල්...
  8. M

    හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

    මෙහෙමයි මචන් උඹ ත්‍රේඩ් එක දාල ලංකාවෙ එවුන් ගොඩයො වාහන පාවිච්චි කරන්නෙ මොකටද කියල දන්නෙ නෑ කියල කියනව. මෙහෙමයි මචන් ජපානෙ මාළු අදින්න පාවිච්චි කරා කියල මූළු ජපානෙම මාළු අදින්නෙ ඕවගෙන් නෙමෙයිනෙ. ගෑනු වාහන පිරිමි වාහන කියල දෙයක් නෑ බන් සල්ලි තියෙනව නම් ගෑනියෙක් හරි පිරිමියෙක් හරි තමන්ට අවශ්‍ය වාහන...
  9. M

    හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

    mitsubishi rosa එතකොට මොකටද හදල තියෙන්නෙ???
  10. M

    නිළ ඇදුම් සීන් එක මොකද්ද

    ඡන්ද පෝස්ටරයක් වගේනෙ බන් මේක :lol::lol::lol:
  11. M

    නිළ ඇදුම් සීන් එක මොකද්ද

    නිළ ඇදුම් සීන් එක මොකද්ද
  12. M

    ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නෑ

    :confused::confused: ඔව්නේ බන් ඒකනෙ. :sorry:
  13. M

    ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නෑ

    එහෙනම් මොකෝ බන් වී මිළ අඩුයි කියල ගොවියො බෙරිහන් දෙන්නෙ
  14. M

    ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නෑ

    ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නෑ ඇයි බන් අපේ ජනාධිපති තුමා ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නැත්තෙ බලපන්කො හැම තැනම අරලියනෙ දාන්නෙ. ලොරි එහෙමත් අළුතෙන්ම ගෙනාපුව ඇයි බන් සිරා අපි ගැන හිතනේ නෙ නැත්තෙ. :angry::angry:
  15. M

    පිට පිටම දෙවනි සුනාමියත්

    owa wedak ne hutto Ranilge news ekak nedda
  16. M

    ගෙදරකට ප්ලෑන් එකක් අඳින්න කියක් යනවද ?

    මම නම් ස්වීට් හෝම් ත්‍රීඩි එකෙන් මමම ඇද ගත්ත මැනල බලල උඹම ඇද ගනින් ඉව‍රනෙ. නෙට් එකේ ටෙම්ප්ලේට් තියෙනව ඕන තරම් වාස්තු දෝෂ බලන්න එකෙකුට පෙන්නුව. :P
  17. M

    කට ඇරියොත් බොරුවක්ම තමයි

    ටොයියො ටික මේක හෙන සීරියස් ඇරන් පොර කියෙන්නෙ පදිරියට ‍අයියෝ උඹලනම්
  18. M

    screwdriver set

    Payment eke thiyagena inne ban owa. netham fancy shop wala balapan
  19. M

    සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

    උඹල සස ජාතකය අහල තිෙයනවද
  20. M

    රජකාලෙ_ෆෙස්බුක්

    OW maha kalakanni

    No contents