ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නෑ

mayson

Member
Nov 10, 2016
192
13
0
ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නෑ

ඇයි බන් අපේ ජනාධිපති තුමා ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නැත්තෙ බලපන්කො
හැම තැනම අරලියනෙ දාන්නෙ.
ලොරි එහෙමත් අළුතෙන්ම ගෙනාපුව
ඇයි බන් සිරා අපි ගැන හිතනේ නෙ නැත්තෙ.

:angry::angry:
 
  • Like
Reactions: jayanathek

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් හිතන් ඉන්නේ මිනිස්සු කන්නේ වල් කියල ...ඒකයි හාල් ගණන් අඩු නැත්තේ....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට පිස්සුද යකෝ.., ගොවියගෙ පුතා නම් කරන්නෙ හාල් මිල පුලුවන් තරම් වැඩි කරන එකනෙ.., එහ්ටකොටනෙ තාත්තට ආදායම වැඩිවෙන්නෙ,....:rolleyes:
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    මුන් හිතන් ඉන්නේ මිනිස්සු කන්නේ වල් කියල ...ඒකයි හාල් ගණන් අඩු නැත්තේ....
    :confused::confused:
    උබට පිස්සුද යකෝ.., ගොවියගෙ පුතා නම් කරන්නෙ හාල් මිල පුලුවන් තරම් වැඩි කරන එකනෙ.., එහ්ටකොටනෙ තාත්තට ආදායම වැඩිවෙන්නෙ,....:rolleyes:

    ඔව්නේ බන් ඒකනෙ. :sorry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මොකා ආවත් අතරමැදි කාලකන්නි ඉන්නකම් හාල් මිළ වැඩියි තමා.
    කලින් මහින්ද මහත්තයාත් සම්බා පාලන මිළ 70යි කියලා දැම්මා.
    නිපුණ හාල් කාරයො තොග දුන්නෙත් 71 ගානෙ. :angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකෝ ගොයියාගේ පුතා කැමති වෙයිද හාල් මිල අඩු කරන්න.

    ගොයියගේ පුතා කරන්නම් කීව දේවල්වත් මේ වෙනකොට කරගන්න බැරිවෙලා තටමනව පේන්නේ නැද්ද?