mokadda ara call ekada?
kawuru ganada a kiyanne? arrest karanna epa kiyala
![]()
ත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටින අතරතුරදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ‘සර්’ කියමින් පිලිතුරු දුන් දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ පාසැලේ ඉගැන්වූ ගුරුවරයා විය හැකි බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාසැලේ ඉගැන්වූ ගුරුවරුනට තමන්ද තවමත් ‘සර්’ කියන බවද කී ඇමති කිරිඇල්ල එම ඇමතුම දුන්නේ ඇමතිවරයෙකු යයි පූර්ව අර්ථකතන මත පිහිටා සැක කිරීම ආසාධාරණ බවද කියා සිටියේය.
පෙර පුවත්..
‘මේකද යහපාලනේ.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්ෂණයක් කල යුතු නොවේද’ – පොලිස්පතිට මහ සභාවක ආ දුරකතන ඇමතතුමක් මෙන්න
පොලිස්පතිගේ රත්නපුරේ දුරකතන ඇමතුම වැරදියි.. වහා කරුණු විමසනවා – ජනපති
ithin dan penawane.elipita mehema nam horen monawa karanawa ethda?
