1. chandi_mendis

    ප්‍රේමයක විළිය

    රාගයම තමයි මුල් වෙලා තියෙන්නෙ. ප්‍රරෙමයක් කොහිද මෙවැනි තැනක.
  2. chandi_mendis

    මෙන්න තවත් කවි හොරෙක්...

    හරිම සතුටුයි මල් බබා වැරද්ද පිලිගෙන හදා ගැනීම ගැන. ඒ වගෙම සුමුදු මල්ලි ඒයාට සමාව දීල අාදරෙන් පිලි ගත්ත ඒකටත්‍ . අපි කා අතිනුත් අතපසුවීම් වන්නට පුළුවන්. ඒ සිද්දියෙ දී අපි අතර තිබුන බෑදීම් අළුත් උනා වගෙ. හරිම සහේදර බැදීමක් දැක්ක හැමේගෙම. අපිට හැම වෙලාවෙම මග පෙන්වන නියමුවන් වන රොන් අයිය වගෙම...
  3. chandi_mendis

    සදත් අහසට අහිමි වෙවිද...

    ලස්සනයි සුමුදු. ඒ සද කවදාවත් අහසට අහිමිනොෙව්වා කියල පතනව.
  4. chandi_mendis

    ~විජයග්‍රහණය~

    අැත්තම අැත්තයි අයියෙ. ලගකදී මගෙ අක්ක කෙනෙත් යාපනයට ගිහින් අාව, තව ඒම පවුලෙම සමාජිකාවක් යාපනය හමුදාවෙ. දෙන්නම හමුවූ විටකදි කීවෙ අපි විජයග්‍රහනය සැමරැවට ඒ අයගෙ ජීවිත වලට උන හානියට අපට කවදාවත් සමාවක් නොලැබෙන බවයි. සමහර තැන් දැක්කමත් දෑසට කදුළු ඒන බව තමයි කියන්නෙ. ඒවගම පවුල් ජීවිත වලට උන හානිය අපි...
  5. chandi_mendis

    (අ)හිමි ..... (A)himi

    අද කාලෙටම ඔබින මාතෘකාවක් නංගි. කොපමන අය රැවටෙනවද? මතුපිට ස්වරෑපයට. නංගිලට විශේෂයෙන් ඉතාම හොද පණිවිඩයක් දෙනව මෙ නිර්මානය. දැන් එන්න එන්නම ලස්සන නිර්මාන අපිට දෙනවට ස්තූතියි! නංගි.
  6. chandi_mendis

    ๑۩๑ විරාමය....!!! ๑۩๑

    නිර්මානය හරිම ලස්සනයි අැන්ජි. අැත්තටම ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්. අපි අතොරක් නැති ෙද්වල් කරනව ,අවසානෙ හති වැටෙනව. එ් උනත් ලැබුන උතුම් මනුස්ස ජීවිතෙන් උපරිම පුයේජන අරන් ලේකෙට යමක් ඉතිරි කරල යන්නයි බලන්න ඔ්නෙ. හරිම ලස්සන පසුතලයක් යොදාගෙන කරපු මෙම නිර්මානය අපිට යමක් හිතන්න ඉතිරි කලා...
  7. chandi_mendis

    Dhammapada!

    ෙම් වෙසක් මාසෙ මල්ලිගෙ ෙම් මහගු සත්කාරය හරිම පිනක්. මටත් කාලෙකින් යමක් දමන්න බැරි උනා . අවිෙව්කි බව නිසා. දිගටම යමක් පලකරන්න මල්ලි. ලේකෙ පුරාම ඉන්න අය මෙය බලනවා. විෙශ්ෂයෙන් මැද පෙරදිග ඉන්න අය. තෙරුවන් සරණයි!
  8. chandi_mendis

    මෙන්න තවත් කවි හොරෙක්...

    රොන් අයියගෙ වෑයමට හද පිරි ස්තූතිය! මෙවගෙ කොල්ලකෑම් වලින් හැෙම්ාම ෙබ්රෙන්න ඔ්නෙ. හැමේම එකතු වෙලා මෙවැනි දේවල් හෙලාදකින්න ඔනෙ. මමත් හදිසියෙ මල් බබාට කමෙන්ට් එකක් දැම්ම නොදැන හැමේගෙන්ම සමාව ඉල්ලනව එ්ගැන. හරිම කනගාටුයි සුමුදු මල්ලි.
  9. chandi_mendis

    මෙන්න තවත් කවි හොරෙක්...

    හරිම කනගාටුදායකයි සුමුදු මල්ලි ෙම් සිද්දිය . මෙය මල්බබා පිලිගෙන සමාව ගන්න ඔනෙ. අපි නිර්මානයක් කරන්නෙ හරියට මහන්සි වෙලා. ඒක ඒක දවසින් බිහිවෙන්නෙ නෑ . දින ගනනක් හිතෙ වැඩිල කොලයටත් අරන් තව තව හැඩ වෙලා තමයි නිර්මානය ඒලි දකින්නෙ. ඒ හැම මහන්සියම වතුරෙ ෙම් වැඩෙන්. මීට පස්සෙ මෙවැනි දේ නොවෙන්නට කවුරු...
  10. chandi_mendis

    Rajiniya!

    Uploaded with ImageShack.us
  11. chandi_mendis

    Anniversary ||ieureï''''

    ලස්සනයි ලහිරු. පසුබිමත් ගැලපෙනව. දිගටම ලියන්න.
  12. chandi_mendis

    ~~ අම්මා ලොවකි ~~

    කවදාවත් වෙනස් නොවන ඒකම සෙනෙහස. කවුරු අතහැරියත් සදාකල් දරුවන්ගෙ තනිය මකන්නෙ අම්මා. ..අම්මා වරුෙණ් අම්මා වරුෙණ්........ සුරලොව සිට අත පා ඒ කදුලැලි පිසිනා.......
  13. chandi_mendis

    ~දුම් කෝච්චිය~

    හරිම ලස්සන නිර්මානයක් අයියා. ඉස්සර වගෙ මටත් අාසා හිතුන ඒ කේච්චියෙන් අෑත කදුකරයට යන්න. අපෙ සුන්දර අතීතයටත් කේච්චි ගමන සම්බන්ධ නිසා. මම උදේම බලා ඉන්නව මගෙ මහත්තය දුම්රිය නැවතුමට ඒනකල්. කි.මි. 300ක දුර ගෙවාගෙන මුළු රැයම නිදි වරමින්. හුගක් ෙද්වල් සුන්දර මතක දිගහැරුන. ඒකට යොදා ගෙන තියෙන පසුතලය...
  14. chandi_mendis

    ඔබ ගිය පසු!

    ලස්සන සංෙව්දී නිර්මානයක්. ඒ බලා පොරොත්තුව හද දල්වා බලා ඉන්න. ඔබට ජය!
  15. chandi_mendis

    නුඹ...

    හරිම ලස්සනයි නංගා . අපි කවුරුත් අාදරයෙ මුලකුරු කියවන්නෙ දෙමාපියන්ගෙන්. ඊට පස්සෙ ෙප්‍රමවන්ත ඔහුගෙන්. හුග වෙලාවට අපි ඒ කෙනා තුලින් දකින්නෙ පියාණන්ව. ඔය දෙන්නගෙම ජීවිත ගමන තෙරුවන් බලෙන් සාර්ථක ෙව්වා!
  16. chandi_mendis

    Rangana!

  17. chandi_mendis

    Diriya kathak Vu aya!

    කාන්තාරයෙ කුසුම නම් නවකතාවෙහි ඒන වාරිස් ඩයරි නම් වු ශක්තිමත් ගැහැනියට මෙය උහාරයක්ම ෙව්වා!
  18. chandi_mendis

    Vesak Pathuma! ෙවසක් පැතුම!

    ඒක කවියෙ ගලා යාමට බදාවක් කියල හිතුක මල්ලි ඒකයි . ස්තූතියි කමෙන්ට් ඒකට.
  19. chandi_mendis

    ~පාපොච්චාරණයක්~

    අයියෙ, අයියගෙ නිර්මානය දැක්කම මට මගෙ හදවත වාවගන්න බැරි උනා. කලින් ලියපු නිර්මානයක් උනත් අායෙ ඉස්මතු කල ඒකට ස්තුතියි. මගෙත් තාත්ත තමයි මගෙ ජීවිතයෙ පරමාදර්ශය. අදටත් නිහඩව අපි දිහා බලල සතුටු වෙන ඒක තමයි මගෙ තාත්ත කරන්නෙ. මටත් හිතෙනව හුග වෙලාවට අපි අතින් ඒ අයගැන සොයා බැලීම අඩුවෙනවද? කියල. කොපමන...
  20. chandi_mendis

    ලොක්කයියේ

    හරිම සංෙව්දී අරුත්බර කවි පෙලක්. මම දන්න ගොඩක් සහේදරයන් ඉන්නව මල්ලි මෙවැනිම අය. ඒක අයිය කෙනෙක් මුළු දිවියම බාල මල්ලිල වෙනුවෙන්ම කැප කලා. මගෙ මාම, මගෙ තාත්ත ඒ වගෙ අය. ඒ උනත් හුගක් දෙනෙකුට ඒ කැපවීම අමතක වෙනව ඉහලට ගියාම. ඊට පස්සෙ හිතන්නෙ තමන් ගැනම විතරයි. ඒක ලේක ස්වභාවය කියල සමහරු කීවට අධම කමයි...

    No contents