1. chandi_mendis

    Dhammapada!

    Thank you very much dear brother Master Ken. May the noble triple gem be with you'.
  2. chandi_mendis

    ~මගේ රජ්ජුරුවෝ~

    මෙම නිර්මානය හරිම සංෙව්දී. අපෙ රටෙ කොපමන සහොදරයින් ඉන්නවද තම බාල මල්ලිල නංගිලගෙ ජීවිත සැපවත් කරන්න අපමන කැප කිරීම් කරල නිහඩවම ඒ සතුට විදින. හුග දෙනෙකුට ඉහලට යත්දි ෙම්ව අමතකයි. ඒ තියා දරුවන්ටත් දෙමාපිය කැපකිරීම අමතකයි. ඒ වගෙ කාලයක බොහොම අපූරුවට කියවපු සුන්දර නිර්මානයක්. ඉස්සර ගම්බද කවුරුහරි...
  3. chandi_mendis

    මාර පැටව් !!!!

    කොල දැල්වෙත්දි ගමන ඉක්මන් නිසා සතුටත් කහ පාටින් මගරැදෙන නිසා හිතට දැනෙන අපහසුවත් රතු ඒලියෙන් නවතින විට අැතිවන තරහවත් ඉවසීම නැතිකමත් කෙනෙක්ව යටකරගෙන හරි යන්නට බැලීමත් ෙම් හැමදෙයක්ම විදින්නෙ මිනිසුන්මම නේද? මෙත්ශ්‍රි. වෙනස්ම අාකාරයක නිර්මානයක්.
  4. chandi_mendis

    Vesak Pathuma! ෙවසක් පැතුම!

    Vesak Pathuma! ෙවසක් පැතුම! Uploaded with ImageShack.us
  5. chandi_mendis

    Nivan labanawa ma surathal puthu!

    ස්තුතියි! ඔබටත්.
  6. chandi_mendis

    Nivan labanawa ma surathal puthu!

    ස්තුතියි! නංගා.
  7. chandi_mendis

    Nivan labanawa ma surathal puthu!

    :):) Thanks
  8. chandi_mendis

    ~~ඒක සිහිනයක්~~

    ලස්සනම හීනයක් ! ඔබට ජය!
  9. chandi_mendis

    සරම

    වෙනස් අාරක් ගත් නිර්මානයක් උනාට උපරිමෙන්ම රස වින්දා. හැම දරුවෙකුටම තමන්ගෙ දෙමාපියන්ගෙ දහදිය සුවද වියයුතුමයි ෙන්ද? .
  10. chandi_mendis

    කොල්ලුපිටියෙ හිම වැටිලා

    අද කාලෙ ෙද්ශගුනයත් වෙනස්වෙලා ෙන්ද?
  11. chandi_mendis

    සැළලිහිණිය පල මුලතිව් පුරවරට

    ලස්සනයි. අද කාලයටම ගැලපෙන නිර්මානයක්. සැළලිහිණිය ඒදා දැක්ක සොදුරු බව දකින්නෙ කොහොමද ? මුලතිව් පුරවරයෙ. අැත්තටම හරිම සේචනීයයි. අයෙත් කවදාවත් මෙම සාපය අපරටට අැතිනොෙව්වා!
  12. chandi_mendis

    අනේ සුසානෝ

    ලස්සනයි සූරි. වෙනස්ම අාරෙකට ලියවුනත් සංවෙදී පද වැලක්. අැත්තටටම අපි අාසාවෙන් ලගා කරගන්න දෙයක් අත්හරින්න කැමති නැහැ. ඒ ගැන හිතන්නට වත්කැමති නැහැනෙ. ඔබට ජය!
  13. chandi_mendis

    පාහර ප්‍රේමය

    අමුතු අාරක නිර්මානයක් සහේ. අන්ධ යුවතියක අතින් අල්ලා පාර මාරුකිරීමක් නේද? අැයි අරවගෙ නමක් දැම්මෙ කියල හිතුන. සංවෙදී නිර්මානයක්. ඔබට ජය!
  14. chandi_mendis

    Nivan labanawa ma surathal puthu!

    ස්තූතියි! ඔබට. මෙයට පාදක උනෙ මට අාව විද්යුත් තැපැලක් හා පසුගිය පෝදා සසුන් ගතවූ කුල දරුවන් ( කිරිබත්ගොඩ ඤාණානන්ද ) ලොකු ස්වාමීන් වහන්සේෙග් අනුසාසකත්වයෙන් සසුන් ගතකිරීම යි. හැම දෙමාපියෙක්ටම හිතෙන්නට අැති හතර වරිගයම නිවන් දකීවීයි කියල. ඒ උතුම් මුනිවරු ගියමග යන්නට ඒ දරුවන්ට ඒකාන්තයෙන්ම ලැෙබ්වා!.
  15. chandi_mendis

    Nivan labanawa ma surathal puthu!

    Chandani Mendis.
  16. chandi_mendis

    පොහෝ දින අන්තර්ජාල සජීව විකාශය (2010/04/28)

    ඔබට බොහොමත්ම පින්. සාදූ! සාදූ! සාදූ!
  17. chandi_mendis

    Love Letter...

    ජීවිතේ සුන්දරම කාලෙ රණ්ඩු වෙවී ඉන්න ඒපා. අායෙත් ඔය කාලෙ ඒවි කියල හිතන්නත් ඒපා. දෙන්නාටම පුංචි අවවාදයක්. සතුටින් දෙන්නගෙම සුළු අඩුපාඩු ඉවසල ඉන්න පුරුදුවෙන්න. නැත්නම් පසුවට පසුතැවෙන්ට වෙයි. ලස්සන නිර්මානයක්. ඔබට ජය!
  18. chandi_mendis

    ඉතින් අවසරයි

    කියවන විට දුකක් දැනුනත් මෙය නේද යථාර්තය. හමුවුනොත් වෙන්වීම නියතයි. ඉපදුනොත් මියයාම නියතයි. සොබාදහමෙ රීතියට යට නොවී ඉන්න අපි කාටත් බැහැනෙ. හරිම දුක්බර සමුගැනීමක්. ලස්සන නිර්මානයක්. ඔබට ජය!
  19. chandi_mendis

    Dhammapada!

  20. chandi_mendis

    Dhammapada !

    No contents