නෑ අයියා එයාව අපහසුතාවයකට පත් කරන්න නෙමෙයි අපි එයා නිර්මාන පලරපු දිනේ බලාගන්නයි අවශ්‍ය වෙලා තිබ්බේ!!
මොකද එතකොටයි අපිට එයාට සාධාරණයක් ඉටු කරන්න පුලුවන්!
මොනවා උනත් මල් බබා කරපු වැඩේ නම් හරිම නින්දිතයි!!
එළකිරි.කොම් කියන නමත් කැත් වෙනවා මේ වගේ වැඩ නිසා
බොහොම හොඳයි මල්ලී..
අපි ඔක්කොම එකතුවෙලා මෙතැනදී ව්‍යාජ නිර්මානකරුවාගෙන් අව්‍යාජ නිර්මානකරුවා බේරාගනිමු..
මල්ලිට ස්තුතියි මේ ගැන සොයා බැලුවට....







