හරිම ලස්සනයි නිර්මානය. මගෙ පුංචි කාලෙ තාත්තත් ඒක්ක සර්කස් බලන්න ගියා. ඊට පස්සෙ කෙලකදි අපි, පුතාලව අරන් ගියා. හැමදෙයම මතක් උනා. සත්තු ගාල් කරල අපි සතුටු වෙන්නෙ අැයි කියල දරුවො අපෙන් අසත්දි නිරුත්තර උනා අපි. අදටත් දරුවො තුන්දෙනා හරියට සතුන්ට අාදරෙයි.
මල්ලිගෙ නිර්මාන පසුබිමත් විචිත්ර...