පණුවො සමඟ චීස්෴
මේ දැන් කියන කෑම නම් මම හිතන්නෙ නෑ ලොවෙත් ඔයාලා කන්න හිතයි කියලා.
මේ සර්දේනියාවට ආවේනික චීස් වර්ගයක්. කාසු මර්සු(Casu marzu) කියලා තමයි මේ චීස් එක නම් වෙන්නෙ. මේක හදන්න ගන්නෙ සරදේනියාවට ආවේනික බැටලු වර්ගයකගෙ කිරි. මේ චීස් එක අහම්බයකින් සිදු වුනු දෙයක් කියලා තමයි කියන්නෙ...