1. Copy Ninja

    දන්නවාද කවුද කියලා ?

    දන්නවාද කවුද කියලා ? :confused::confused::confused::confused:
  2. Copy Ninja

    Telegram

    Machanla Telegram Hoda Group Link Set ekak Dennako
  3. Copy Ninja

    Projectors Lens

    Elakiri Yaluwane lankawe koheda Projector Les Headlight set karana place ekak thiyenne...???? :nerd::nerd::nerd: Menna mee car ekata Corolla 121 G grade:yes::yes::yes::yes: danna kenek innawanam Visthara mata kiyanawada.... :):):):)
  4. Copy Ninja

    TV Help

    Machanla...mama TV 1k ganna yanne...Mokakda hoda kiyla podi help ekak denna. :):):) brand eka size eka wage... Rs.70,000/- thamai uaprima yanna puluwan.. :(:(:( monitor ekak vidiyata use karanna puluwan ewath thiyenawa neda? :D:D:D:D
  5. Copy Ninja

    MAHAWELI DEED

    kawuda danne mahaweli deeds gana..?? 1. ewa kohomda dunne..? :confused::confused: 2. ee idam vikunanna puluwanda?:eek::eek: 3. pawaranna puluwanda?:baffled::baffled::baffled: dannawanam kiayala dendooooooooooo.....:):):)
  6. Copy Ninja

    Help FAX

    අපිට ජංගම දුරකතනයෙන් (Hand Phone) එකෙන් Fax එකක් යවන්න පුලුවන්ද...? දන්න කෙනෙක් කියල දෙන්න
  7. Copy Ninja

    New Phone

    මට ගන්න හොද phone එකක් කියන්නකෝ.... Rs.30,000/- ට හෝ අඩුවෙන්, battery life එක හොදට තියෙන්නෙ ඕනා අඩුම තරමේ දවස් 1.5 වත් තියෙන්නෙ ඕනා,ගත්තු කට්ටිය උදව් කරන්න............
  8. Copy Ninja

    H.I.D Light Kit

    දන්න කෙනෙක් කියල දෙනවද කොහොමද H.I.D Light Kit එකක් Bajaj Discover එකකට හරියට set කරන්නේ කියලා
  9. Copy Ninja

    Brake Lights Not Working

    මං ලග තියෙන්නේ ඩිස්කවරි 100 බයික් එකක්,,,, දැන් එකේ Brake Lights වැඩ කරන්නේ නෑ,,,,(Front Brake වලට Lights වැඩ) සතියකට කලින් Brake Lights Swith මාරු කලා එතකොට එළටම වැඩ කලා,දන්න කෙනෙක් කියනවද මොකක් වෙලාද කියලා...? කොහොමද හදාගන්නේ කියල....
  10. Copy Ninja

    Headlight Disassembly Help

    කවුද දන්නේ බජාජ් ඩිස්කවරි බයික් එකේ හේඩ් ලයිට් එකයි හේඩ් ලයිට් කවර්(Lens) එකයි කඩන්නේ නැතුව වෙන් කරන්න....?? මේ කරලා තියෙනවා වගේ (මේ බයික් එකක් නම් නෙමේ, මම කිව්වෙ මේ වගේ කියල...) :P:rofl: දන්න පින්වතෙක් කියල දෙනවදෝ........................?????
  11. Copy Ninja

    Android Rooting Help

    යාලුවනේ මම Andorid Phone එකක් ගත්තා.....""samsung galaxy s duos 2"" කවුරු හරි මට කියල දෙනවද මොකක්ද Root කරනව කියන්නේ...? එකෙන් මොකද වෙන්නේ...? කොහොමද කරන්නේ...? කොහොමද අලුත් Software දාන්නේ කියල...
  12. Copy Ninja

    Android

    යාලුවනේ මටත් android පිස්සුව ගහල තියෙන්නේ,,, මම ගන්න යන්නේ android Phone එකක්.... මට කියන්න හොද android phone එකක්.....මගෙ ලග ගොඩාක් සල්ලි නැ තියෙන්නේ Rs.25000 ක් විතර..... Dialog K45 එකක් හොදයිද? හොද ෆෝන් එකක් කියන්නකෝ...... :D
  13. Copy Ninja

    Dialog K45 Phone Help....

    මචෝ.....Dialog K45 ෆොන් එක කොහොමද??? මම එකක් ගන්න යන්නේ.... උඹලා පාවිච්චි කරල තියෙනවද? මට පොඩ්ඩක් විස්තර කියන්න.....
  14. Copy Ninja

    Torrents Help..........

    torrent download කරන්න පුලුවන් හොද site ටිකක් දෙන්නකෝ....
  15. Copy Ninja

    Brake Light

    දන්න කෙනෙක් මට කියල දෙන්න,කොහොමද Discovery 100 Bike එකක brake light එක වෙනස් කරන්නේ කියල....LED දාන්නේ කොහොමද කියලා.....නැත්නම් වෙනම led light එකක් දාන්නේ කොහොමද? කොහොමද wiring කරන්නේ කියලා........video එකකින් හරි, පින්තූර වලින් හරි පෙන්නලා දෙන්න පුලුවන්ද?
  16. Copy Ninja

    Bike vibrating

    මගේ බයික් එක Discovery 100.. එකේ speed එක 50 පැනපු ගමන් bike එක ගැස්සෙන්න(වෙවුලන්න) පටන් ගන්නවා ඒ මොකද කියල කවුරු හරි දන්නවද...? මගෙ යාලුවගෙ බයික් එකත් Discovery 100 එකක්, එත් එකේ එහෙම අවුලක් නෑ
  17. Copy Ninja

    Moneybookers Help....Plz....

    යාලුවනේ......https://www.moneybookers.com එකේ තියෙන සල්ලි, commercial bank එකේ තියෙන debit card එකට ගන්න පුලුවන්ද? එහෙම බැරිනම් කොහොමද ගන්න පුලුවන්?
  18. Copy Ninja

    A DOG

    යාලුවනේ මට බල්ලෙක් ගන්න ඕනා,මොන වර්ගයක එකෙක්ද හොද? ඔයලගෙ ideas දෙන්නකෝ...... මීගමුවේ ඉදන් මාරවිලට යනකන් ඉන්න කවුරු හරි මේකේ ඉන්නවද? ඉන්නවනම් හොද බල්ලෙක් ගන්න තැනක් කියන්නකෝ......

    No contents