Brake Lights Not Working

Copy Ninja

Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    මං ලග තියෙන්නේ ඩිස්කවරි 100 බයික් එකක්,,,,

    bajaj_2011_discover_100cc_97468627684005154.jpg


    දැන් එකේ Brake Lights වැඩ කරන්නේ නෑ,,,,(Front Brake වලට Lights වැඩ)

    06.jpg


    සතියකට කලින් Brake Lights Swith මාරු කලා එතකොට එළටම වැඩ කලා,දන්න කෙනෙක් කියනවද මොකක් වෙලාද කියලා...? කොහොමද හදාගන්නේ කියල....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    tikak baluwa yalu...mata hoyaganna ba,,,bike gana mama wadiya danne na(wadiya kiwwata dannema na) :(:(:(:(

    break paddle eke mula hariye spring ekak ekka set wela thiyenawa switch eka. eke wire 2i thiyenne. e wire 2 short kalama break light paththu wenawa nam awla switch eke