H.I.D Light Kit

Copy Ninja

Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    දන්න කෙනෙක් කියල දෙනවද කොහොමද H.I.D Light Kit එකක් Bajaj Discover එකකට හරියට set කරන්නේ කියලා

    RA03469zps272267cd_1412425070.jpg

    singlehidkit400.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක ෆුල් ඩීසී නෙ එන්නේ..ඕකෙ එන්ජිම ඕෆ් කරල තියෙද්දි හෙඩ්ලයිට් දාන්න පුලුවන් නේද?:rolleyes:

    එහෙනම් ඊ බේ දාපන් මෙන්න මේ කිට් එකක්.:yes:

    http://www.ebay.com/itm/Motorcycle-...non-/271807000081?hash=item3f48f5ae11&vxp=mtr

    ආවම සොකට් ටික හරියට හයිකරගන්න විතරයි තියෙන්නේ. ලේසියෙන් කරගන්න පුලුවන්...:yes::yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    ඕක ෆුල් ඩීසී නෙ එන්නේ..ඕකෙ එන්ජිම ඕෆ් කරල තියෙද්දි හෙඩ්ලයිට් දාන්න පුලුවන් නේද?:rolleyes:

    එහෙනම් ඊ බේ දාපන් මෙන්න මේ කිට් එකක්.:yes:

    http://www.ebay.com/itm/Motorcycle-...non-/271807000081?hash=item3f48f5ae11&vxp=mtr

    ආවම සොකට් ටික හරියට හයිකරගන්න විතරයි තියෙන්නේ. ලේසියෙන් කරගන්න පුලුවන්...:yes::yes:

    Thanks මචංලා,,, ඕක මෙහෙන් ගන්න තැනක් නැද්ද :nerd:
     
    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    ඕක ෆුල් ඩීසී නෙ එන්නේ..ඕකෙ එන්ජිම ඕෆ් කරල තියෙද්දි හෙඩ්ලයිට් දාන්න පුලුවන් නේද?:rolleyes:

    එහෙනම් ඊ බේ දාපන් මෙන්න මේ කිට් එකක්.:yes:

    http://www.ebay.com/itm/Motorcycle-...non-/271807000081?hash=item3f48f5ae11&vxp=mtr

    ආවම සොකට් ටික හරියට හයිකරගන්න විතරයි තියෙන්නේ. ලේසියෙන් කරගන්න පුලුවන්...:yes::yes:

    macho meka apitama set karaganna puluwanda..?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හෙන ගහනවා වගේ එළිය වැටෙනවා නේ බන් ඒකෙන් :shocked:
     
    Last edited: