New Phone

Copy Ninja

Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    මට ගන්න හොද phone එකක් කියන්නකෝ.... Rs.30,000/- ට හෝ අඩුවෙන්, battery life එක හොදට තියෙන්නෙ ඕනා අඩුම තරමේ දවස් 1.5 වත් තියෙන්නෙ ඕනා,ගත්තු කට්ටිය උදව් කරන්න............
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    gsmarena_001.jpg

    gsmarena_016.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලුමියා 640 එක්ස් එල් එකක් ගනින්.
    ඉක්මන් එකෙන් වොරන්ටි එක්ක ඔය ගානට හොයාගන්න පුලුවන්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    HTC desire 728
    HTC desire 820 G
    HTC desire 626
    LG Magna
    Oppo neo 7
    Samsung Galaxy J7
    Samsung Galaxy J5
    Sony Xperia M4 aqua
    Sony Xperia M4 aqua
    මේ තියෙන ෆොන් වලින් Gsmarena.com ගිහිල්ල specification බලල ගැලපෙන එකක් ගන්න. මට ලුමියා වින්ඩෝස් ෆෝන් නිර්දේශ කරන්න අමාරුයි දැන් ඒව මාකට් අඩුයි.
     

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    යලුවනේ J7 එකද හොද? Huawei P8lite එකද හොද..?
    Sony Xperia M4 Aqua Dual සිංහල පෙන්නේ නෑ නේද?
    Redmi Note 3 4G Dual Sim battery life එක හොදයි ඒත් ටිකක් විතර ගාන වැඩී මචෝ....

    යලුවෝ ඔක්කොටම ස්තූති.....Phone එකක් අරගෙන කියන්නම්....ගොඩාක් ස්තූති....