1. G

    tv series

    ඔයාල බලපු tv series වලින් හොදම එක මෙකෙ දන්න මම මෙලගදි ලොස්ට් බැලුව එකනම් එල... එවාගෙ ඔයාල බලපු හොදම එවා මම ඉලග බලන්න tv series එකක් හොයනවා >.......:D:D:D
  2. G

    cw fans

    ඔයාල දන්නනව නෙ cw chennel එක ගැන ගොඩක් ට්ව් සිරියස් යන්නෙ මෙකෙ තමයි ඉතින් ඔන්න මම page එකක් හැදුවා the cw sri lankan fans කියලා like එකක් දාලා සහයොගය දෙන්න හොදෙ පුලුවන්නම් ශෙයාර් කරන්න https://www.facebook.com/pages/The-CW-Sri-Lankan-Fans/911646538876825?ref=hl
  3. G

    ඇස් පෙනිම

    මම pc එක ඉස්සරහම ඉදල දුර පෙන්නෙ නැතුව ගියා,...ඉට පස්සෙ මම ඇස් පෙන්නුවාම කන්නඩි දාන්න දාන්න කිවුවා...කන්නාඩි ගන්න ලියල දුන්න ඉට පස්සෙ මට කිවුවා මාස 3කින් එන්න කියලා එත් මම ගියෙ නැ දැ අවුරුද්දක් විතර වෙනව ..තම මම කන්නඩි දානව..... ඔයාලටත් මට වගෙ වෙලා තියනවාද
  4. G

    කොරියන් ඉන්න අය කියනවද????

    කොරියන් ඉන්න අය කියනවද???? කොරියාවෙ ඉන්න අය කියනවද ඔයාල කරන ජොබ් මොනවද කියලා මට දැන ගන්න ඔනෙ එව අමාරුද කියල මමත් විබහගෙ ලියන්න ඉන්නෙ පුලුවන් නම් photos දන්න පුලුවන්ද එහෙ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඔනෙද විබහගෙට වැඩි ලකුනු ගත්තොත් ටිකක් හරි ලෙසි ජොබ් ලැබෙනවද
  5. G

    facebook help

    මම page එකක් හැදුවා අනෙ එකට like නැනෙ ඔයාලට උදවු කරන්න පුලුවන්ද ඔයාලගෙ page එකෙ මගෙ page එක shear කරලා තාම like 65ක් වගෙ තියෙන්නෙ එක ගන්නත් ගොඩක් මහන්සි උනා කැමති කෙනෙක් help කරනවද අසයි ගොඩක් like තියන page එකක post දාන්න...

    No contents