1. G

    russian language

    මම මෙ දවස් වල russian language එක ඉගෙන ගන්නවා..කොහොම කරත් වචන මතක හිටින්නෙ නැ නෙ...අමුතු වචනනෙ බං තියෙන්නෙ...උබල කොහොමද එ වගේ එවා පාඩම් කරගන්නනෙ..පොඩි අයිඩිආ එකක් දියන්නෝ....ප්ලිස් Помоги мне (help me)
  2. G

    හෙල්ප් (TV Series)

    මම බලල තියන සුපිරිම TV Series තමයි the 100,lost,prison break ඔවා එක දිගට දවසම උනත් බලන්න පුලුවන් :):)..තව මම කැලෙ යන එවට ටිකක් කැමති.;)..මෙ වගෙ සුපිරි TV Series මොනවද තියෙන්නෙ එක දිගට ඉවර වෙනකන්ම කුතුහලය තියන.
  3. G

    radio channel

    ඔයාලා වැඩියෙන්ම අහන radio channel එක මොකද්ද? (ලන්කාවෙ චනල් නැතුව පිට රට එවා)
  4. G

    Interstellar (2014)

    Interstellar (2014) film එක ගැන උබල හිතන්නෙ කොහොමද?? මට හරියට තෙරෙන්නෙ නැ බං ඒක
  5. G

    කොරියා හෙල්ප්

    මම මෙ දවස් වල කොරියන් බාශාව ඉගෙන ගන්නවා (සෙල්ෆ්-ස්ටඩි) ඉදිරියෙදි cls යන්න හිතන් ඉන්නෙ..මට මෙ පාර විබාගෙට ලියන්න වෙන්නෙ නැ..කට කතාවක් යනවා අපහු විබහගෙ නැ කියලා මට දැනගන්න ඔනෙ හරියටම ආපහු විබහගෙ තියනවද කියලා..අවුරුද්දට කීපරක් exam තියනවද කියලත් දැන ගන්න ඔනෙ..අපහු තියෙන්නෙ මොන මසෙ වගෙද...
  6. G

    Friends

    Friends tv series එකෙ සිංහල subtitles නැද්ද..
  7. G

    English mp3

    ඔයාල අලුතෙන් එන සින්දු download කරන්න site එකක් කියන්නො...(English mp3 only)
  8. G

    වෙබ් site help

    අපි වෙබ් site එකක් හැදුවොත් මාසෙට කොහොමද බං ගෙවන්න තියෙන්නෙ ...සාමන්නෙන් බර අඩු site එකක්...elakir එක කියක් ගෙවනවද
  9. G

    කැම්පස් හෙල්ප්

    කැම්පස් හෙල්ප් Campus cut-off mark කියන්නෙ මොක්ද්ද බං මම්ත් exam කරා z-score එක .8691:):) art වලින් කරෙ..මටත් පුලුවන්ද බං කැම්පස් යන්න. https://www.scribd.com/doc/283680701/COP-2014-2015-sinhala-pdf#download
  10. G

    තාක්ශනික/කාර්මික විද්දයාලය 2016

    තාක්ශනික/කාර්මික විද්දයාලය 2016 මම networking කෝස් එකක් කරන්න හිතන් ඉන්නෙ ...එතොකොට අහන්න ලැබුනෙ තාක්ශනික/කාර්මික විද්දයලය 2016 අයදුම් පත ගැන එකෙ කෝස් එක හොදයිද දන්න කෙනෙක් කියන්න www.dtet.gov.lk
  11. G

    උදවු plz

    කොරියාව මම කොරියා යන්න cls යනවා මට දැන් කොරියාවෙ බාශාවත් පුලුවන්...මම විබාගෙ ලියන්නෙ නැතුව සල්ලි දිලා ගියොත්..මට එහෙ ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද... උබල අහයි ඇයි කොරියාම යන්නෙ කියල සල්ලි තියනවනම්.අපෙ ගෙවල් ගාව ඉන්න එකෙක් එක්ක යන්නම් කිවුවා....අපෙ ගෙදරට එහා ගෙදර එකා... යන්නද බං උට පස්සෙ සල්ලි...
  12. G

    adminට

    මගෙ මෙ එලකිරි account එක delete කරගන්න ඔනෙ post එක්කම.. මම මෙකෙ reg උන email එක කොල්ලෙක් ගෙ එකක් එකයි අයිත් අලුත් account එකක් හදාගන්න...මෙක adminට
  13. G

    help me plz

    මම power supply එකක් ගත්තා එක 450w ...moniter එකෙ ඉරි යනවනෙ ...(පොඩි ඉරි) මෙකට හෙතුව දන්න කෙනෙක් කියනවදො
  14. G

    මෙ වගේ සිංදු

    "John Mayer - All We Ever Do Is Say Goodbye" ඔය song එක මාර ලස්සනයි නෙ..මෙ වගෙ ඔයාල දන්න ස්ලොව් සොන්ග් ටිකක් මෙකෙ දාන්නකො (only English)
  15. G

    හෙල්ප්ස් ඔනෙeeee

    මම තමයි scl එකෙ ict පැත්තෙන් වැඩ්ඩා වෙලා හිටියෙ:lol:... සමහර ict කරන උන්ට pc එකක් වත් ෆොමැට් කරගන්න බැ...සමහර උන්ට internet ගැන කිසි දෙයක් දන්නෙ නැ අඩුම මුලික දැනුම වත් නැ:sorry::sorry:. දැන් උනත් සමහර උන් මගෙන් තමයි ඔය එක එක එව අහගන්නෙ:yes:. එත් උන්ට ict වලට A,B:eek:...මට අවුල ගියෙ හරියට cls...
  16. G

    english ඉගෙන ගන්න

    english ඉගෙන ගන්න ක්ලාස් යන්නම ඔනෙද?? ගෙදර ඉදන්න ඉගන ගන්න පුලුවන් වෙයිද? english ඉගෙන ගන්න හොද website ටිකක් දන්න අය දාන්න මෙකෙ ;);););););)
  17. G

    meka hodada

    meka hodada??? me site eka hodada??? http://www.miniinthebox.com/high-quality-mp3-player-support-tf-card-with-clip-assorted-colors_p1100844.html http://www.amazon.com/Metal-Music-Player-Support-Earphone/dp/B00K8KYO5Y/ref=pd_rhf_se_s_cp_3?ie=UTF8&refRID=13MF65ZWRGXQHMHE1GR4
  18. G

    oyala danna

    oyala danna ebay wage wena site monawada ??? oyala oder karala ewa labilathiyana sites
  19. G

    oder karanna ba

    oder karanna ba mehema enawaaaa oyalatath mehema enawada naththam mata vitharada????
  20. G

    mokadda aulaaaaaaaa

    oder karanna ba mukuth ohoma enawaa

    No contents