ඇස් පෙනිම

මම pc එක ඉස්සරහම ඉදල දුර පෙන්නෙ නැතුව ගියා,...ඉට පස්සෙ මම ඇස් පෙන්නුවාම කන්නඩි දාන්න දාන්න කිවුවා...කන්නාඩි ගන්න ලියල දුන්න ඉට පස්සෙ මට කිවුවා මාස 3කින් එන්න කියලා එත් මම ගියෙ නැ දැ අවුරුද්දක් විතර වෙනව ..තම මම කන්නඩි දානව.....

ඔයාලටත් මට වගෙ වෙලා තියනවාද
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නෑ, කිසිම කෙනෙක්ට එහෙම වෙන්න එපා ,ඔයාටත් ඉක්මනටම සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා :)
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම වෙනවා. නාභිගතවීම ලගටම හුරුවුනාමයි ඔහොම වෙන්නේ. අපේ වැරැද්ද තමයි ඉතිං. ඩොක්ටල කියන්නේ විනාඩි 20 කට සැරයක් විනාඩි 2 ක් විතර දුර තියන ලක්ෂයන් බල්න්න කියලා. ඒත් ඕක නොකරන නිසා තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. අපිට එහෙම වෙනකල් එහෙම වෙයි කියල විස්වාස කරන්නෙ නැති එකත් වැරැද්දක් තමයි. මටත් ටිකක් විතර ඔය කේස් එක තියනවා. :baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉතින් දැන්වත් ඩොකෙක් ලගට පලයන් මචන්...PC Screen එක ඉස්සරහ ඉද්දි අපේ ඇස් වලට ඇස්පිල්ලම් ගහන්න අමතක වෙනවා..ඉතින් එකදිගට එහෙම උනාම ඇස් වේලෙනවා..ටික ටික පෙනීම දුර්වල වෙනවා...:sorry::sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් දැන්වත් ඩොකෙක් ලගට පලයන් මචන්...PC Screen එක ඉස්සරහ ඉද්දි අපේ ඇස් වලට ඇස්පිල්ලම් ගහන්න අමතක වෙනවා..ඉතින් එකදිගට එහෙම උනාම ඇස් වේලෙනවා..ටික ටික පෙනීම දුර්වල වෙනවා...:sorry::sorry:

    ඒකමත් නෙවෙයි මචං කේස් එක. නාභිගතවෙන ලක්ෂය ලගට හුරු වෙන එක තමයි කේස් එක.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    screen filter එකක් මම නම් දැන් පාවිච්චි කරනව

    ඒව වැඩක් නෑ මල්ලි. විනාඩි 20 කට සැරයක් දුර බලාගෙන ඉන්න පුරුදු වේනන. ඇත තියන ගහක් දිහා. බිල්ඩින් එකක දිහා නැත්තං කෙල්ලෙක් දිහා හරි බලාගෙන ඉන්න විනාඩි දෙකක් වත්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,848
    40,570
    113
    meeta awrudu 8katata wage kalin idan as wala awlak thibba, doca kiwwa specs danna. mama damme na. as deka thama awl. bodha wenawa. dura penne na. specs dagena mata inna ba.

    as peneema puluwan kalayak jeewath wela marila yanawa ban :(
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඒකමත් නෙවෙයි මචං කේස් එක. නාභිගතවෙන ලක්ෂය ලගට හුරු වෙන එක තමයි කේස් එක.

    ඔව් ඔබ හරි..:yes: eyes වලට exercise කලොත් ඒක හදාගන්න පුලුවන් වෙයිද මෙයාට??:sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔබ හරි..:yes: eyes වලට exercise කලොත් ඒක හදාගන්න පුලුවන් වෙයිද මෙයාට??:sorry:

    දන්න විදිහට නම් ඒක කණ්නාඩියෙන්ම තමයි හරි යන්නෙ මචං. හරි යනව කිව්වට ඉතිං දිගටම කණ්නාඩි දාන්න වෙනවා. :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔබ හරි..:yes: eyes වලට exercise කලොත් ඒක හදාගන්න පුලුවන් වෙයිද මෙයාට??:sorry:[/Q

    කොහොමද කරන්නෙ කියල කවුරු හරි දන්නවද

    පෑනක් නහයට කෙලින් අඩියක් එකහමාරක් විතර ඈතින් තියාගන්න. ඊටපස්සේ ඒ ක හිමින් ලගට ගන්න. එහෙම ගනිද්දී පෑන දෙකක් වගේ වෙලා පේන්න පටන් ගන්න තැනින් නවත්තලා ආයිත් පස්සට ගෙනියන්න. ඔහාම දවසට විනාඩි කීපයක් කරන්න.