මතුගමට එන දරුවෝ 12,000ක් අනතුරේ
මතුගම නගරයට එන දරුවෝ 12,000ක් අනතුරේ
අධ්‍යාපන කටයුතු සඳහා මතුගම නගරයට එන පාසල් දරුවන් ගොදුරු කරගන්න අන්තර්ජාල සේවා පහසුකම් සපයන ස්ථාන සහ මත්ද්‍රව්‍ය වර්ග රැසක් ඇතැයි අනාවරණය වෙයි.
මතුගම නගරය කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ පාසල් තුනක් ඇතුළු නගරයේ පාසල් පහකට...