උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු
උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු
fShare
කටහඬ වෙනස් වීමට බලපාන හේතු කිහිපයක් ඇත. උගුරේ ආසාදනය, උගුරේ සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ස්නායු ආබාධ නිසා ස්වර තන්තු අකර්මණ්‍යවීම, උස් කටහඬින් වැඩි වේලාවක් කතා කිරීම නිසා ස්වර තන්තුවල ගෙඩි ඇතිවීම සහ බඩේ අම්ලගතිය...