Data cable එකට Good bye
පරිගණකය එක්ක ගනුදෙනු කරන අපට හරිම වැදගත් software එකක් තමයි Pushbullet කියන්නේ. මේ app එක සහ software එක මඟින් අපට ඉතාම ඉක්මනින් දත්ත එහා මෙහා යැවීමේ හැකියාව ලැබෙනවා.
Web browser extension එකක් විදිහට වගේම වෙනම Software එකක් විදිහටත් මේක පරිගණකයට install කරගන්න පුළුවන්. Phone එකට data cable ගහගෙන data share කරනවා වෙනුවට ඕනෙම වෙලාවක ලෝකේ ඕනෑම තැනක divice එකකට data යවන්න මේ හරහා පුළුවන්. ඒ වගේම අපේ දුරකථනයට එන sms notifications වගේ දේවලුත් මේ හරහා බලන්න හැකියාවක් තියෙනවා.