මට මහණ වෙන්න ආසයි මචන්
ලස්සන ගෑනියෙකුත් ඉන්නවා, ගෙවල් දොරවලුත් තියෙනවා
සල්ලිත් තියෙනවා, සෑහෙන ගානක් ඉතුරු කරලත් තියෙනවා
අන්තිමට ප්රශ්නයක් කියලා ආවෙ අවුරුදු 15කට විතර කලින්
ඒත් මට දැන් හිතෙනවා සැප වින්දා ඇති කියලා
මට හිතෙනවා කොහේ හරි ඈත පන්සලකට ගිහින් මහණ වෙන්න
කිසි ප්රස්නයක් නැහැ ඒ හිතට මාරම...