ගෑනිට වඩා පිට ගෑනු ලස්සනට පේන්නේ ඇයි බන්?
ඉන්න ගෑනිට වඩා පිට ගෑනු ලස්සනට පේන්නේ ඇයි බන්?
මගේ යාලුවෙක් ඉන්නවා උගේ ගෑනි මාරම ලස්සනයි
ඒත් මූ කලු මහත අවුරුදු 45ක විතර ගෑනියෙක් එක්ක් යාලු වෙලා ඉන්නේ
උගේ ගෑනි මට කතා කරලා දුක කියනවා ඉවරයක් නැහැ
මටත් සමහර වෙලාවට එයා ගැන දුක හිතෙනවා
අනේ මන්දා