වාලම්පූරි විකුණන එක තහනම්ද?

StillStanding

Member
Feb 20, 2016
491
62
0
වාලම්පූරි විකුණන එක තහනම්ද?

photo-22.jpg

වාලම්පූරි විකුණන එක තහනම්ද ලංකාවෙ?
TV වල Radio වල මහාචාර්යවරු ෆෙන්ෂුයිකාරයෝ තරගෙට වාලම්පූරි විකුණනවා
ඒ අතරේ පත්තර වල වාලම්පූරි විකුනන්න ගිහින් ඇල්ලුවා කියනවා
මොකද්ද ඇත්තම තත්වෙ?
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
annee banda ban walampuri laksah 5 tath ganna aya innawa oya salli pothe dala masika poliya hari watenawa ban , ekkko auruddak fix dammoth salli thami , minissu ge mithyaa matha ban owa . walapururi gana balum gala nam wadasatahanak karaa , meke kisi wadak naha kiyala , kattiya andanawa kiyala !
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    අර දෙරණෙ එහෙම ඉන්න ඇඟිලි 10ට මුදු 20ක් දාන් ඉන්න පොර සුපිරි නේද පොරව දැක්කත් ඇති හිනා යනවා...
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    annee banda ban walampuri laksah 5 tath ganna aya innawa oya salli pothe dala masika poliya hari watenawa ban , ekkko auruddak fix dammoth salli thami , minissu ge mithyaa matha ban owa . walapururi gana balum gala nam wadasatahanak karaa , meke kisi wadak naha kiyala , kattiya andanawa kiyala !
    ඒ උනත් ගන්න එකා ගන්නවා මචන්
    මාර්කට් එක අල්ලන එකා කොහොමත් මරිසියක් දාලා ගාන කපා ගන්නවා
    ඒත් ඔහොම හොයන සල්ලි යා දෙන්නෙ නැහැ මචන්
    ලක්ෂ ගණන් හෙව්වට බයිසිකලෙන් ගිහින් පන් කාලයි සීනි ටිකයි අරන් එන ඩයල් ඉන්නේ