Kawasaki D-Tracker 2007 180,000k වටිනවද?

StillStanding

Member
Feb 20, 2016
491
62
0
DSC_1125_zps2f788f96.jpg

Image grab from internet

Kawasaki D-Tracker 2007 180,000k වටිනවද මචන්ලා
මේ බයික් එක මගේ යාලුවෙක් ගෙ යාලුවෙක් ගෙ
ඌ මගෙන් සල්ලි වගයක් ඉල්ලනවා පොලියට
ඇපේට බයික් එක තියනවලු
මෑන්ස් 180000ක් ඉල්ලන්නේ
මට දැන ගන්න ඕන මේ ගානට ඇපේට තියන්න මේ බයික් එක වටිනවද කියලා
බයික් එක නම් විදලා යනවා දැකලා තියෙනවා පාරෙ
 

srimalk

Junior member
  • Jan 15, 2007
    250
    22
    18
    Colombo
    Sure ekatama engine awul athi. Take a ride at least 20km. Ride few hundred meters in high rpm on lower gear.

    For the money it's really worth. If this person ask more money later, don't give.
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Sure ekatama engine awul athi. Take a ride at least 20km. Ride few hundred meters in high rpm on lower gear.

    For the money it's really worth. If this person ask more money later, don't give.
    මේ ජාතියෙම 2006 බයික් එකක් තියෙන වෙන එකෙක් ලව්වා මම මේක බැලුවා
    ඌ නම් කිව්වා කිසිම අවුලක් නැහැ කියලා
    හැබැයි මට උගෙන් මාර්කට් ප්‍රයිස් අහ ගන්න අමතක උනා
    මේක මාර්කට් එකේ කීයද බන්?
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඒ කියන්නෙ කරුමෙට මූ පොල්ල තිබ්බොත් බයික් එක විකුණලා මට 1යි 80ක් හොයා ගන්න පුලුවන් වේවිද?

    180k namaie 380k withara watinawa...oya dala thiyena tyre dekama 20k withara wenawa. Me ekek kiyala thiyenawa wage, poddak bike eka check kara ganin. E kese wethath laksa 6-7tath tracker eka yanawa.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    bike එක හොඳ තත්ත්වෙන් තියෙනවා නන් ලොවෙත් පාඩු නෑ පුතේ... හොඳට මාර්කට් තියෙන බයික් එකක්. අනිව අඩුම තුනෙන් එහා දුන්නහැකි ගේමක් නැතුව...
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඔය ෆොටෝ එක නිකම් ගූගල් එකෙන් ඇදලා දැම්මෙ බන්

    tracker 250 nam.
    raum tattu
    ul tattu
    efi model
    kiyala 3k enawa.
    :)
    photo ekak dapan.,
    reg number eke mul akru 2k ho 3 dapan watinawada kiyanna.
    raum tattak nam M,T numbers hitan tiyenawane.
    watinakama kiyannam hariyatama.

    125, 150 nam watinne nahe bn,
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    ට්‍රැකර් මොඩල් තියනව ගොඩක්. බලල අත ගහපන් සමහර අටමගල් තියනව යන්තන් අටවන් කඩේ ගිහින් ආවත් මොකක් හරි ලෙඩක් හැමදාම.
    1.80 නම් වටිනව නේද
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    හරි පින්තුර දන්නා බලන්න
    හදිස්සියක් වෙලා සල්ලි ඉල්ලන්න ආපු එකාගෙ බයික් එකේ ෆොටෝ ගහන එක හරි නැහැ නෙ බන්
    මම මේ නිකම් අයිඩියා එකක් ගන්න ඇහුවේ
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    කෝකටත් කියලා බයික් එකයි ලියුමකුයි ඉල්ලුවා මචන්ලා
    කරුමෙට උඹලා කිව්වා වගේ මේකේ මොකක් හරි අවුලක් තිබ්බොත් මම අතින් කයිට් නෙ
    කලිනුත් ඔහොම ඇඬෙන වැඩක් මට උනා හැබැයි