මම නොදන්න කුකින් - 1
අද ගෙදර කවුරුත් නැ බන් :confused: තාත්ත සල්ලි දීල ගියා රෑට කඩෙන් මොනවහරි අරන් කන්න කියල . :P රුපියල් 100ක් අපරාදෙනෙ බන් කඩකාරයට පූජ කරන්නෙ . :oo:
බැලුව ගෙරදර මුක්ත් නැතෙයි කියල. :rolleyes: සොයන්නාට කවද හරි හම්බෙනව බන් මට හම්බුනා කුකුල් බිත්තර .:rofl: ආ කුකුල බිත්තර...