ඔලිම්පික් ප්‍රවෘත්ති

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
ඔලිම්පික් ප්‍රවෘත්ති

2008 දී ලන්ඩනයට ඔලිම්පික් එන අරන්චියත් එක්ක චීනයේ සිටි චෙන් ගුඅන්මින්ග් කියන ගොවියා තමන්ගෙ රික්ශෝව පැදගෙන ලන්ඩන් එන්න තීරනය කලා:baffled::baffled::baffled:. පහල තියෙන්නෙ එයා එන්න කලින් පින්තූරයක්.:D:D:D:D

p1030805qi.jpg



මෙයා 2010 දී එයගේ රික්ශෝව පැදන් චීනයෙන් පිටත් උනා. මෙයාට මේ ගමන එනකොට ගොඩක් භාදක වලට මූන දෙන්න උනා ඒ අතර සෙල්සියස් රින 30 කටත් අඩු කාලගුන තත්වයන් යටතේත් එන්න උනා:oo::oo:.ගන් වතුර යුද්ද වගේ දේවල් අතරිනුත් මෙයාට එන්න උනා:no::no::no::no:. මෙයා කෑවෙ බිව්වෙ නිදා ගත්තෙ මේ රික්ශෝවෙ තමය් ඉතින්.

chenguanming.jpg



අන්තිමට ඉතින් අවුරුදු දෙකකට පස්සේ ජූලි 6 වෙනිදා මෙයා ලන්ඩන් අවා:rofl::rofl::rofl::rofl:.මේ ගමනට 60000 කිමි ගෙවාගෙන රටවල් 16ක් පසුකර ගෙන තමය් අවෙ:shocked::shocked::shocked::shocked:. අපේ එලකිරි කොල්ලො කෙල්ලො තව දේවල් දන්නවනම් ඔලිම්පික් ගැන මෙතන පෝස්ට් කරල අපි හැමෝම දැනුවත් වෙමු.....

6180565161805650.jpg

67589143.jpg


එහෙම නැත්නම් කොමෙන්‍ටුවක් දාලා රෙපක් එහෙම දීලා යමු නේද???
 
Jul 10, 2008
2,273
37
0
Colombo
චීන්නු කියන්නෙ යකඩ උනත් කන්න පුළුවන් මිනිස්සු ජාතියක් බන්
උන් ක්‍රිකට් ගහන්න එහෙම ආවොත් අනාථයි

+rep
 

asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
me aththada??apoi..rep+

චීන්නු කියන්නෙ යකඩ උනත් කන්න පුළුවන් මිනිස්සු ජාතියක් බන්
උන් ක්‍රිකට් ගහන්න එහෙම ආවොත් අනාථයි

+rep

සහතික අත්ත බොරුනම් බීබීසී සය්ට් එකට ගෙහුන් බලන්ට

:yes::yes::yes::yes::yes: