ikman .lk එකේ දාල තිබුනා Almarai Cheese 145/= ගානේ , මේ චීස් හොදද, මෙච්චර අඩුවට දෙන්නේ මොකක් හරි අවුලක් නිසාද, මටත් ගන්න උවමනයි එත් ගන්න බයයි..
ගත්ත කවුරු හරි ඉන්නවද ?
https://imgur.com/a/kUUUIHf
ගත්ත කවුරු හරි ඉන්නවද ?
https://imgur.com/a/kUUUIHf