20ක් වගේ තමා බජට් එක තියෙන්නේ ... කලින් වාහනයක් පාවිච්චි කරලා නැති හින්දා පරණ ජපනකට යන්න බයයි ..ඇල්ටෝ එක ගැනත් වැඩි පැහැදීමක් නෑ .. දවසකට 20 km වගේ යන්නයි එන්නයි තියෙන්නේ :rolleyes: .. 2013 මොඩ්ල් දැක්කා 20 ට වගේ ඉක්මන් එකේ .. සාමන්යෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද 2013 වගේ...