1. empyta

    පාන් පීසා ( pizza Toast )

  2. empyta

    microimage

    microimage කම්පැනිය ගැන දන්නවද කවුරුත් ,... ඇතුලේ තත්වේ කොහොමද
  3. empyta

    පොලොස් බර්ගර්

    පොලොස් බර්ගර් හදන හැටි
  4. empyta

    Innovative -e ගැන දන්නවද

    Innovative -e මේ කම්පැනිය ගැන දන්නවද ... කොහොමද තත්වේ
  5. empyta

    චීස් + පොල්සම්බෝල සැන්ඩ්විච්

    චැනල් එකටත් සබ් එකක් දාගෙන යමල්ලා :love::love::love: MUTED LIFESTYLE
  6. empyta

    Garlic Bread හදමු

    විනාඩි 10 න් ගාලික් බ්‍රෙඩ් හදාගන්න විදිය :yes::yes::yes::yes:
  7. empyta

    Dalgona කෝපි හදමු

    mIWXTktx5c4
  8. empyta

    IFS internship

    IFS වගේ එව්වගේ ඉන්ටර්න්ෂිප් එලියට දෙන්නේ නැද්ද :oo::oo::oo:
  9. empyta

    Honda CM 125

    මචන්ලා මගේ බයික් එකේ fork දෙකේ ලාවට මලකඩ ඇවිල්ල .. අලුතින් ෆෝක් බට ගන්නත් නෑ .. .මේකට කරන්න දෙයක් නැද්ද .ඉලෙක්ට්‍රෝ ප්ලේන්ටින් පාරක් වගේ දැම්මොත් අවුලක් නැද්ද :(:(:(
  10. empyta

    Infor

    Infor එකේ ඉන්ටවිව් ගිය අය ඉන්නවද ..කොහොමද එතන තත්වේ
  11. empyta

    කෑම සම්බන්දව අලුත් චැනල් එකක්

    මයිලෝ මිල්ක්ෂේක් :yes:කෑම සම්බන්දව අලුත් චැනල් එකක් පටන් ගත්ත මචන්ලා කට්ටිය සෙට් වෙමු :cool::cool: පලවෙනි වීඩියෝ එක මයිලෝ මිල්ක්ෂේක් එකක් ;);) 2r7Sqwfj8DQ
  12. empyta

    CM 125 Custom

    CM 125 Custom ( පරණ මොඩ්ල් ) පාවිච්චි කරන අය ඉන්නවද
  13. empyta

    UCSC පශ්චාත් උපාධි (MCS)

    UCSC පශ්චාත් උපාධි (MCS) මචන්ලා . කොළඹ කැම්පස් එකේ Master of Computer Science (MCS) කරන කෙනෙක් ඉන්නවද ..මේකට යන්න සුදුසුකම් මොනවද කියල දැනගන්නයි ඕනේ GPA එහෙම බලනවද. මට edexcel HND එකකුයි esoft එකේ top up degree එකකුයි විතරයි තියෙන්නේ ..මේකට යන්න පුලුවන්ද
  14. empyta

    Esoft IT degree

    Esoft එකේ degree කරලා ජොබ් වලට ගිය අය ඉන්නවද .පිළිගැනීම සැලරි කොහොමද
  15. empyta

    Tec එකේ pass papers ( help )

    national certificate in engineering craft practice කෝස් එකේ පාස් පේපර්ස් එහෙම හොයාගන්න තියෙනවද .. building construction වගේ
  16. empyta

    මේ වගේ වාහනයක් ලංකාවට ගේද්දී කියක් වගේ යය

    මේ වගේ වාහනයක් ලංකාවට ගේද්දී කියක් වගේ යය https://www.sbtjapan.com/used-cars/any/?stockid=VL1678 march s (2015 ) ඔය දන්නා උන් කියාල්ල බලන්න මේ වගේ එකක් ලංකාවට ගෙන්නන්න කියක් වගේ දල වශයෙන් යයිද කියල :(
  17. empyta

    නිකිණි වැස්ස

    නිකිණි වැස්ස ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දියල්ලකෝ මචන්ලා ..පරණ එව්වා වැඩ නෑනේ
  18. empyta

    CM 125 කෑලි ටිකක් හොයාගන්න ඕනේ

    CM 125 කෑලි ටිකක් හොයාගන්න ඕනේ උබල ගාව විකුනන්න එහෙම තියේ නං හරි හොයාගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ මේ ටික ඕනේ cm 125 side cup (custom ) නං හොදා side mirrors නිකල් රවුම් එව්වා නිකල් මඩ්ගාඩ්
  19. empyta

    වෙනත් පලාතකින් වාහනයක් මිලදී ගැනීම

    වෙනත් පලාතකින් වාහනයක් මිලදී ගැනීම වෙනත් පලාතක කෙනෙක්ගෙන් වාහනයක් ගන්නකොට .. දෙන්නා වෙන වෙනම ෆෝම් සෙට් දෙක තමන්ගේ දිස්තිරික් ලේකම් කාර්යාලෙට බාර දෙන්න ඕනෙද එහෙම නැත්තන් අපිට කැමති එකකට දෙන්න පුලුවන්ද ?
  20. empyta

    Cm 125

    මචන්ලා උබල ගාව cm 125 එහෙම අඩුවට විකුනන්න තියනවනං කියපල්ල්කෝ ..

    No contents