උපසම්පදා විනය කර්මය
උපසම්පදා විනය කර්මය
බුද්ධ ශාසනයෙහි පැවිදි උපසම්පදාව ලද පළමු ශ්රාවකයෝ වනාහි පස්වග තවුසෝ ය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව බරණැස ඉසිපතනයේ දී කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි, යන තවුසන්ට දහම් දෙසීමෙන් අනතුරුව පළමුව ධර්මය අවබෝධ කොට ගත්තේ කොණ්ඩඤ්ඤ තවුසා...