ලංකාවේ ලි කැටයම්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ගනයේ හැකියාවක්. ඒ වගේම පුදුම ඉවසීමක්, කල්පනාවක් තියෙන්න ඕනේ මේ වැඩේට. මේ කැටයම් දැක්කම මේවා ලීවලින් කරපුවද කියලා පුදුම හිතෙනවා.
    TFS Bro
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පුදුම හැකියාවක් නෙහ්...හිතන්නත් අමාරුයි කැටයම් වලින් කරපු ඒවා කියලා.....පුළුවන් නම් කන්ටක් නම්බර් එකක් pm කරන්න...ස්තුතියි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් දන්නවා නම් මටත් නම්බර් එක පී එම් කරන්න. මම දන්නා උදවිය ඉන්නවා හැකියාව අගය කරන සහ මහන්සියට සාදාරන මිලක් ගෙවන. මේ වගේ හැකියාවන් විනාස වෙන්න දෙන්න නරකයි.

    +රේප්