මේ තියෙන්නේ deviantart කියන graphics and desktop customizing වෙබ්සයිට් එකේ ඉන්න හොඳම graphic artist කෙනෙක්ගේ wallpapers ටිකක්..
බලන්න, හොඳ එකක් ඔයාලත් දාගන්න...
1024x768
1440x900
1280x1024
1600x1200
1920x1200
ඔය ප්රමාණ වලට තියෙනවා, තව පුළුවන් වෙන අයගේත් wallpapers බලන්න.. ඒවා වලිනුත් කැමති...